2024-02-21 22:08:40
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය විසින් ‘Mirror Less Camera and Video Camera Technology’ පිළිබඳ වැඩමුළුවක් බදාදා (පෙබරවාරි මස 21) දින පනාගොඩ, ශ්‍රී ලංකා සංඥා බලකායේදී පවත්වන ලදී.
2024-02-19 19:15:46
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් බදාදා දින පුහුණු වැඩසටහනට සමගාමීව 2024 පෙබරවාරි මස 14 දින ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන දේශන ශාලාවේදී හරවත් දේශනයක් දෙකක් පැවැත්වනු ලැබීය.
2024-02-19 13:50:49
නේපාලයේ පැවැත්වීමට නියමිත ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ පෙරපුහුණු පාඨමාලාව ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී පැවති අතර, එම පුහුණු අභ්‍යාසයේ පෙරහුරුව 2024 පෙබරවාරි මස 08 දින සාර්ථකව අවසන් විය.
2024-02-18 17:33:55
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලිකත්වයෙන් 2024 වර්ෂයේ නිලධාරීන්ගේ නිල උසස්වීම් විභාගය ඉලක්ක කර ගනිමින් එම බලප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 48 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 10 දින සිට 16 දින දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථාන පරිශ්‍රයේදී සංස්කරණ පාඨමාලාවක් පවත්වන ලදී.
2024-02-15 17:28:41
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ‘යුද සාහිත්‍යය තුලින් රණවිරු අභිප්‍රේරණය’ මැයෙන් හරවත් දේශනයන් 22 පාබල සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී (ජනවාරි මස 15) දින පැවැත්විණි.
2024-02-13 13:42:55
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සාහිත්‍යය’ මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින එම මධ්‍යස්ථානයේදී පැවැත්වීය.
2024-02-09 14:18:56
මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේදී පස්වන ඒකාබද්ධ පුහුණු වැඩසටහන මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ නිලධාරීන් 3 සහ කොමිෂන් නොලත් නිලධාරීන් 14 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ බලකායේ භටපිරිස් එක්ව පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 01) දින ආරම්භ විය.මෙම පුහුණු වැඩසටහන මාර්තු 9 වැනිදා අවසන් වීමට නියමිතය.
2024-02-09 14:02:16
ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 108 හි ක්‍රීඩා උළෙල 2024 පෙබරවාරි මස 03 දින ගාල්ල දිස්ත්‍රික් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් එච්.ඒ.ඩී.වී.කේ. ඇලෙක්සැන්ඩර් ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී සහභාගී විය.
2024-02-09 12:02:16
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පුහුණු දින වැඩසටහනක් පැවැත්විණි.
2024-02-07 17:12:21
5 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ 30 වන සංවත්සර දිනය සනිටුහන් කරමින් ඒකක සම්මන්ත්‍රණයක්, Diners’ Club වැඩසටහනක් සහ නිලධාරී සුහද හමුවක් පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින පැවැත්විණි. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.