Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

ටෙන්ඩර්

ටෙන්ඩර් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2019 වර්ෂය

නිවැරදිව මිළ ගණන් ඉදිරිපත් කිරිමට අදාළ සාමාන්‍ය උපදෙස්

ඔබගේ ආයතන විසින් මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී පහත දී ඇති උපදෙස් වලට අනුව කටයුතු කළ යුතුය.

  • මිළ ගණන් ඉදිරිපත් කිරිමේ ඉල්ලුම් පතෙහි වැට්අංකය සඳහන් කළ යුතුය. වැට් ගෙවිම් නොකරනුයේ නම් වැට් බදු නොගෙවන බවට දේශිය ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් සහතික කරන ලද ලිපියක පිටපතක් අදාල මුල්‍ය වර්ෂයට අදාලව ඉදිරිපත් කල යුතුය.
  • ඔබ විසින් අදාල කාලය සඳහා බැංකු ඇපකරයක් පිළිගත් බැංකුවකින්/ ශ්‍රී ලංකාවේ රක්ෂණ සංස්ථාවේ ලියාපදිංචි වු රක්ෂණ සමාගමකින් ඉදිරිපත් කල යුතුය. බැංකු ඇපකර ලෙස චෙක්පත් පිළිනොගනී.
  • තවද ඔබට අදාල නියමයන් සහ කොන්දේසිවලට එකඟ වන බව සහතික කරමින් නිල මුද්‍රාව සහිතව ටෙන්ඩර් පත්‍රිකාවල අත්සන් තැබිය යුතුය.
  • මිළ ගණන් ඉදිරිපත් කිරිමේ දී එහි භාණ්ඩවල මිළ ගණන් සඳහන් කල ලැයිස්තුවේ හෝ ඔබගේ ලිපි ශිර්ෂයේ අදාල විස්තර මිළ ගණන් සඳහන් කළ යුතුවන්නේ ඒ සඳහා ලබාදී ඇති හිස් අවකාශය තුලය.
  • මිළ ගණන් / භාණ්ඩ ලැයිස්තුවට අදාල විස්තර, ටෙන්ඩර් දැන්වීමේ / ටෙන්ඩර් පතෙහි පොදු කොන්දේසි හෝ වෙනත් කිසිදු ලියකියවිල්ලක සඳහන් නොකල යුතුය. ( උදාහරණ - මිළ ගණන්, වට්ටම්, බෙදාහැරීමේ කාලය, වගකීම් කාලය )
  • මිළ ගණන් කැඳවිම්පත් සමඟ ඉදිරිපත් කරන පිරිවිතර ආකෘතිපත් ඔබ විසින් නිවැරදිව පිරවිය යුතු අතර එහි නිල මුද්‍රාව තබා අත්සන් කල යුතුය.

ටෙන්ඩර් විවෘත කිරීම් සඳහා වෙන්කර කමිටුව සඳහා ලබාදී ඇති උපදෙස්.

  • ලංසු කැඳවිමට පෙර මිළ ගණන්වල සාම්පල ටෙන්ඩර් විවෘත කිරිමේ කමිටුව වෙත භාරදිය යුතුය.
  • සෑම සාම්පලයකම සැපයුම්කරුගේ / ආයතනයේ නම සඳහන් විය යුතු අතර ඒවා එකකට වැඩිනම් ටෙන්ඩර් අංකය හා පිරිනැමීමේ අංකය සඳහන් කල යුතුය.
  • සාම්පල පතේහි සඳහන් කරන කරුණු පැහැදිලි විය යුතු අතර, ඉවත් කිරිමට හෝ මකා දැමීමට නොහැක.
  • ලංසු ගිවිසුමක් ඉදිරිපත් කරන විට හා මිළ ගණන් ඉදිරිපත් කිරිමේදි ගෙවිමට සිදුවන ගාස්තු ගෙවිම අත්‍යවශ්‍ය වේ.

ඉහත සඳහන් උපදෙස් නොසලකා හරිමින් ඉදිරිපත් කරනු ලබන මිළ ගණන්පත් ප්‍රතික්ෂේප වේ .


සැපයුම්කරුවන් ලියාපදිංචි කිරිම - 2016 වර්ෂය සඳහා
පුවත්පත් දැන්විම් ඉංග්‍රිසි සිංහල
අයදුම්පත්
නියමයන් සහ කොන්දේසි
විස්තරාත්මක වර්ගිකරණ ලැයිස්තුව
පොදු ටෙන්ඩර්
රණවිරු ඇපරල් -ශ්‍රී ලංකා යුද හමුදා ඇගළුම් කර්මාන්තශාලාව 2023/2024 වර්ෂය සදහා භාණ්ඩ/වැඩ සහ සේවා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
ප්‍රසම්පාදන දැන්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මිල ගණන් කැඳවීම
2023 - DENTAL ACCESSORIES TENDER
2023 - DENTAL ACCESSORIES TENDER
ANNUAL ESTIMATE BY DTE OF APM&MH - 2023 (TENDER)
BASIC MATERIAL REQUIRED FOR SPORTS MEDICINE WING IN SRI LANKA ARMY 2022
CENTRAL STERILIZATION SUPPLY DEPARTMENT (CSSD) ESTIMATE - 2023
DEPARTMENT OF OCCUPATIONAL THERAPY ESTIMATE 2023 (TENDER) - DAMPS
DRUGS AND DRESSING ESTIMATE - 2023 (TENDER)
GENERAL ,GYN & PLASTIC RECONSTRUCTIVE THEATRES - ESTIMATE 2023 (TENDER)
ITEMS FOR DIALYSIS UNIT - ESTIMATE 2023 (TENDER) - DAMPS
ITEMS FOR MEDICAL REHABILITATION - ESTIMATE 2023 (TENDER)
ITEMS FOR TRACKER DOGS & HORSES - ESTIMATE 2023 (TENDER)
LABORATORY ITEMS - ESTIMATE 2023 (TENDER) - DAMPS
MEDICAL GASES - ESTIMATE 2023 (TENDER)
ORTHOPAEDIC ITEMS GENERAL SURGERY ACCESSORIES ESTIMATE 2023 (TENDER)
SPECIAL ITEMS FOR ECG SECTION - ESTIMATE 2023 (TENDER) -DAMPS
SPECIAL ITEMS FOR ICU SECTION - ESTIMATE 2023 (TENDER)
X - RAY ITEMS - ESTIMATE 2023(TENDER) - DAMPS
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නැවුමි හා වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සඳහා ප්‍රසමිපාදනය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත නැවුමි හා වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම සහ බෙදාහැරීම සඳහා ප්‍රසමිපාදනය - 2023
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මිල ගණන් කැඳවීම
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාවිච්චියෙන් පසු අයෝග්‍ය කරන ලද රථ වාහන/ පොදු භාණ්ඩ විකිණීමට ඉදිරිපත් කිරීම
රණවිරු ඇපරල් - 2022-2023 වර්ෂය සදහා භාණ්ඩ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
SPECIAL AMBULANCE - 10 NOS
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මිල ගණන් කැඳවීම
Paper Advertisement - 2022
DAMPS/TENDER/2022/01 - 245
LABORATORY ITEMS - 2022
General Items - 2022
සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම - ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2021 වර්ෂය
රෙජිමේන්තු ලාංඡන එම්බ්‍රොයිඩර් සේවාව සදහා මිල ගණන්පත් කැදවීම් නිවේදනය
ARMY අක්ෂර එම්බ්‍රොයිඩර් සේවාව සදහා මිල ගණන්පත් කැදවීම් නිවේදනය
සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2021 වර්ෂය
2022 වර්ෂය සඳහා දිනපොත් හා දින දර්ශණ ටෙන්ඩර් දැන්වීම
සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම - 2021 වර්ෂය
Cloth Ripstop Olive Green Material
නාරාහේන්පිට යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රය තුල ඉදිකරමින් පවතින මහල් 15 කින් සමන්විත රෝහල් ගොඩනැගිල්ලේ සේවාවන් සඳහා අවශ්‍ය කරනු ලබන ඇළුමිණියම් දොර ජනෙල් උපාංග සැපයීම සඳහා වන ලංසු
ලංසු විවෘත කිරීම සඳහා කල්දැමීමේ නිවේදනය
සහල් සම්බා සහ සහල් කීරි සම්බා මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රසම්පාදන කැඳවීම - 2021 යුද්ධ හමුදාව
සංශෝධිත ප්‍රසම්පාදන දැන්වීම ශ්‍රී ලංකා යුද්ධ හමුදාව - 2021 වර්ෂය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අවශ්‍ය ටී - ෂර්ට් (Wetlook) නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය එම්බ්‍රොයිඩරි සේවාව මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම
රණවිරු ඇපරල් - ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඇගළුම් කර්මාන්තශාලාව 2021/2022 වර්ෂය සඳහා භාණ්ඩ සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම
රණවිරු ඇපරල් ශ්‍රී ලංකා යුද හමුදා ඇගලුම් කර්මාන්තශාලාව ප්‍රරසම්පාදන දැන්වීම - ටිවිල් රෙදි සහ ෂිපර් සඳහා මිල ගණන් කැඳවීම
කැලෑ සලාක/අතුරු සලාක මලු සඳහා අවැසි සලාක ද්‍රව්‍ය හා සත්ව ආහාර (Dog Food) මිලදී ගැනීම වෙනුවෙන් ප්‍රසම්පාදන කැඳවීම් - 2021
ඖෂධ / සැරහුම් ද්‍රව්‍ය / වෛද්‍ය වායුන්, විකලාංග ශල්‍ය උපාංග / ශල්‍ය උපාංග / දන්ත ශල්‍ය උපාංග / දන්ත ඖෂධ හා සැරහුම් හා අනෙකුත් වෛද්‍ය අයිතමයන් මිලදී ගැනීම
ප්‍රසම්පාදන දැන්වීම 2021
ලංකා යුද්ධ හමුදාවේ පාවිච්චියෙන් පසු අයෝග්‍ය කරන ලද පහත සඳහන් රථ වාහන / පොදු භාණ්ඩ ටෙන්ඩර් ක්‍රියාවලිය මගින් විකිණීමට ඉදිරිපත් කෙරේ
සැහැල්ලු වාහන
ත්‍රී වීලර්
යුද හමුදා දිනපොත් හා දින දර්ශණ සදහා ලංසු කැදවීම - 2021
ප්‍රසම්පාදන දැන්වීම - 2020 III
ප්‍රසම්පාදන දැන්වීම - 2020 II
ලංසු කැඳවීමේ ආරාධනය - 2020
ඖෂධ / සැරහුම් ද්‍රව්‍ය ව්‍ය / වෛද්‍ය වායුන්, විකලාංග ශල්‍ය උපාංග / ශල්‍ය උපාංග / දන්ත ශල්‍ය උපාංග / දන්ත ඖෂධ හා සැරහුම් හා අනෙකුත් වෛද්‍ය අයිතමයන් මිලදී ගැනිම.
වාහන ටෙන්ඩර් - 2020
සෙසුනිලයින් සඳහා ක්‍රීඩා සපත්තු
ලංසු කැඳවීමේ ආරාධනය -දිනපොත් සහ දින දර්ශණ ව්‍යාපෘතිය - 2020
අවමංගල්‍ය සේවා ප්‍රසම්පාදන කැඳවීම් - 2020
පලන ලද වියළි දර මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කැඳවීම් - 2020
පොදු භාණ්ඩ සහ පාවිච්චි කරන ලද වාහන සඳහා ලංසු කැඳවිමේ ආරාධනය - 2019
ලංසු කැඳවීමේ ආරාධනය
2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත අමු/ වියළි සලාක, සැපයීම සහ ගෙනවිත් භාරදීම සඳහා ප්‍රසම්පාදනය
පලන දර වියලි දර මිලදී ගනීම සදහා ප්‍රසම්පාදනය කැදවීම
අවමංගල්‍ය සේවා ප්‍රසම්පාදනය කැදවීම
ශ්‍රී ලංකා යුධ හමුදා රෙදිපිළි පිරිසිදු කිරීම 2019
ලංසු කැඳවීමේ ආරාධනය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාවිච්චියෙන් පසු ආයෝග්‍ය කරන ලද පහත සදහන් රථ වාහන/පොදු භාණ්ඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායන්හිදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් විකිනීමට ඉදිරිපත් කෙරේ .
2018 වර්ෂයේ දෙවන අඩවසර සඳහා යුද්ධ හමුදා ටෙන්ඩර් මණ්ඩලය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පාවිච්චියෙන් පසු ආයෝග්‍ය කරන ලද පහත සදහන් රථ වාහන/පොදු භාණ්ඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායන්හිදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය මගින් විකිනීමට ඉදිරිපත් කෙරේ .
2018 වර්ෂය සදහා ශ්‍රී ලංකා යුධ හමුදාව වෙත වියලි සලාක, අමු සලාක සහ සකස්කල අහාර සපයිම සදහා සපයුම්කරුවන් තොරා පත්කර ගනීම .
වාහන සේවා කිරීම් - 2018 වසර
ඔෂද | සරහුම් ද්‍රව්‍ය |වෛද්‍ය වායුන් |විකලාංග ශල්‍ය උපාංග | ශල්‍ය උපාංග | දන්ත ශල්‍ය උපාංග | දන්ත ඔෂද හා සරහුම් හා අනෙකුත් වෛද්‍ය ආයිත්තම් මිලදී ගැනීම
මහල් 15 කින් යුත් වෛද්‍ය පහසුකම් හා සෙසුනිල නේවාසිකාගාර ගොඩනැගිල්ල ඉදිකිරීමේ ව්‍යාපෘතියේ ටැඹ අත්තිවාරම ඉදිකිරීමේ සේවාව - යුද්ධ හමුදා රෝහල නාරාහේන්සිට - සිංහල
ප්‍රසම්පදන ක්‍රියාවලිය මගින් විකිණිම - සිංහල
ලංසු සඳහා ආරාධනය (2017 වර්ෂය දෙවන අඩවසර ) - සිංහල
ලංසු සඳහා ආරාධනය ( ඉංග්‍රිසි)
ලංසු සඳහා ආරාධනය ( සිංහල)
ඉංජිනේරු උපකරණ යුද හමුදාවට සැපයිම සඳහා ආරාධනා ( ඉංග්‍රිසි)
ඉංජිනේරු උපකරණ යුද හමුදාවට සැපයිම සඳහා ආරාධනා ( සිංහල)
පොදු භාණ්ඩ සහ පාවිච්චි කරන ලද වාහන සඳහා ලංසු කැඳවිමේ ආරාධනය
ඖෂධ, රෙදිපිළි, ඖෂධීය වායු වර්ග, විකලාංග / විශේෂඥ ශල්‍ය උපකරණ, දන්ත වෛද්‍ය උපකරණ ඇතුලු වෙනත් වෛද්‍ය උපකරණ සඳහා මිළ ගණන් පත් කැඳවිම සඳහා ආරාධනය

යම්කිසි සැපයුම්කරුවෙකු අදාල අංශයන්ට අනුව ටෙන්ඩර් ලිපිගොනු නොලැබුණ විට දී පහත සඳහන් අංකයන් හා සම්බන්ධවිය හැක.

උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 011-2431301
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව ටෙන්ඩර් අංශය - 0813840776
යුද හමුදා භට නිවාස සම්පාදන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2388760
සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2302569
ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය - 011-2342813
ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112434924
යුධෝපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112440381
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂ මණ්ඩලය - 0112445580
යුද හමුදා වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112436471
යුද හමුදා දන්ත වෛද්‍ය සේවා අධ්‍යක්ෂ මණ්ඩලය - 0112431693

විද්‍යුත් තැපැල
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව - mgobr@sltnet.lk
උපකරණ මාස්ටර් ජෙනරාල් ශාඛාව - qmg@army.lk

සැපයුම්කරුවන් පහත වර්ගීකරනයන්ට අනුව ලංසු ඉදිරිපත් කළ යුතුය.

* සීල් කරණ ලද ටෙන්ඩර් ඇණවුම් ශ්‍රි ලංකා යුද හමුදා මුලස්ථානය අංක 32, කිව් පාර, මැලේ විදීය, කොළඹ 02 වෙත රුගෙනවිත් ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලන්න.
* ටෙන්ඩර් කොන්දේසිවලට අනුව පිර වූ ටෙන්ඩර් පත්‍රිකා ලියාපදිංචි තැපෑල වෙත යොමු කරන්න.