Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th February 2024 13:42:55 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙනුවෙන් ‘යුද සාහිත්‍යය’ පිළිබඳ දේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා ප්‍රතික්‍රියා පුහුණු මධ්‍යස්ථානයේ භටපිරිස් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුද සාහිත්‍යය’ මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (ජනවාරි මස 10) දින එම මධ්‍යස්ථානයේදී පැවැත්වීය.

රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්. චාමින්ද විසින් මෙම දේශනය සිදුකරන ලදී.