Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2024-09-04

    2024-09-04

    උතුර:

    හමුදා භටපිරිස් විසින් ඉරිදා (01) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බයක් සොයාගෙන ඇත
    සිංහල
  • 2024-08-12

    2024-08-12

    උතුර:

    හමුදා භටපිරිස් විසින් ඉරිදා (11) දින කිරන්චි වෙඩි පිටියේ තිබී භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් (7.62 x 39 mm) 1907 ක් සොයාගෙන ඇත.

    උතුර:

    හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (11) දින එරලක්කුලම් බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 7ක් සොයාගෙන ඇත.
    සිංහල
  • 2024-07-15

    2024-07-15

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (14) දින වෙරවිල් ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ පෙට්ටියක් (ප්‍රමාණය හදුනා ගැනීමට නොහැකියි) සොයාගෙන ඇත.

    උතුර: හමුදා භටපිරිස් සහ මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් ඉරිදා (14) දින අනුරාධපුර, සාවස්තිපුර ප්‍රදේශයේ සිවිල් නිවසක තිබි දී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් (දළ වටිනාකම රු: මිලියන 4) සොයා ගෙන ඇත.

    සිංහල
  • 2024-06-10

    2024-06-10

    උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (9) දින තල්අඩි බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු යුධටැංකි නාශක බෝම්බයක් සොයාගෙන ඇත.

    උතුර: හමුදා භටපිරිස් සහ ෂාප් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (9) දින මන්නකන්ඩාල් බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බයක්, ආර් පී ජී බෝම්බයක්, 81 මිමි මෝටාර් බෝම්බ 2ක්, 60මිමි මෝටාර් බෝම්බ පියුස් 4ක්, 7.62 x 39 මිමි පතුරොම් 2260ක් සහ ක්ලෝමෝ බෝම්බයක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (9) දින පූනයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 7.62 x 39 මිමි පතුරොම් 34330ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-06-03

    2024-06-03

    උතුර: හමුදා භටපිරිස් සහ ෂාප් බිම්වෙඩි ඉවත් කිරීමේ ආයතනය විසින් ඉරිදා (2) දින මනල්කන්ඩල් බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මෝටාර් බෝම්බ 3ක්, ආර් පීජී බෝම්බ 2ක්, අත් බෝම්බ 1ක්, 81මිමි මෝටාර් බෝම්බ පියුස් 2ක් සහ ටී 56 පතුරොම් 1620ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-05-27

    2024-05-27

    උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් ඉරිදා (26) දින තල්අඩි බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 4ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-05-09

    2024-05-09

    නැගෙනහිර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ කණ්ඩායම විසින් බදාදා (8) දින පනිච්චන්කර්නි බිම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ජොනි 99 බිම් බෝම්බයක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-05-08

    2024-05-08

    උතුර: හමුදා භටපිරිස් විසින් අඟහරුවාදා (7) දින සබලන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60මිමි මොටාර් බෝම්බයක් සොයාගෙන ඇත.

    උතුර: හමුදා භඨපිරිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් සදුදා (6) දින තාන්ඩිකුලම්, වව්නියාව ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10ක් (දළ වටිනාකම රු: 3,000,000/=) සහ යතුරුපැදියක් සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිංහල
  • 2024-05-03

    2024-05-03

    උතුර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (02) දින කෝකිලායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු බිම් බෝම්බයක් (72 මාදිලිය) සොයාගෙන ඇත.

    සිංහල
  • 2024-05-02

    2024-05-02

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (01) දින කෝකිලායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු බිම් බෝම්බයක් (පී4 මාක්) සොයාගෙන ඇත.

    සිංහල