2025-02-04 15:03:42
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 2025 ජනවාරි මස 31 දින, 2 විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘දකුණු ආසියාවේ අන්තවාදය සහ ත්‍රස්තවාදය’ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පැවැත්විය.
2025-02-01 12:46:02
59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජෙට්වින් හෝටල් සීමාසහිත සමාගමේ විධායක කාර්ය මණ්ඩලය විසින් භෝජනාගාර සහයක සහ සුපවේදී පුහුණු වැඩමුළුවක් 2025 ජනවාරි මස 28 දින සිට 30 දින දක්වා 59 පාබල සේනාංකයේදී පවත්වන ලදී.
2025-01-31 15:19:46
බදාදා පුහුණු දින වැඩසටහනට සමගාමීව 2025 ජනවාරි මස 29 දින 4 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා දේශන ශාලාවේදී “පෝෂණ විද්‍යාව” පිළිබඳ විශේෂ දේශනයක් පවත්වන ලදී. මෙම වැඩසටහන ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජි. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
2025-01-28 19:35:13
දියතලාව, ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේදී පැවති සැඟවුණු වෙඩික්කරු පුහුණු පාඨමාලාව - 22 හි නිල ලාංඡන පැළඳවීමේ සහ විසිරයෑමේ පෙළපාලිය 2025 ජනවාරි මස 25 දින පැවැත්විණි.
2025-01-25 15:52:02
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි හිදී 2025 ජනවාරි මස 18 දින සිට 21 දින දක්වා සිතියම් අභ්‍යාස වැඩසටහනක් පවත්වන ලදී.
2025-01-25 11:17:36
61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.ටී.පී ද සිල්වා ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් යටතේ, 2025 ජනවාරි මස 21 දින සිට 23 දින දක්වා එම සේනාංක මූලස්ථානයේදී ජංගම දුරකථන ඡායාරූපකරණය පිළිබඳ තෙදින වැඩමුළුවක් පවත්වනු ලැබීය.
2025-01-22 10:58:07
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම සහ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත 593 පාබල බලසේනාව වෙතින් 6 බලඇණිය ගැමුණු හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී අංගම්පොර පුහුණු වැඩසටහනක් 2025 ජනවාරි මස 20 දින සිට 2025 පෙබරවාරි මස 02 දින දක්වා යුද්ධ හමුදා සාමාජිකයන් 70 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබයි.
2025-01-20 15:32:18
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් 2025 ජනවාරි මස 08 දින එම අධ්යක්ෂ මණ්ඩල පරිශ්‍රයේදී ‘බෝවන සහ බෝ නොවන රෝග’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය..
2025-01-20 11:18:17
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ 2024 වර්ෂයේ තෙවන ත්‍රෛමාසික උපාධි ප්රදානෝත්සවය 2025 ජනවාරි මස 11 දින යුද්ධ හමුදා යුද විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
2025-01-17 15:35:30
විශේෂ පාබල ක්‍රියාන්විත පාඨමාලා අංක - 76 සහ ප්‍රතිත්‍රස්ත හා කැලෑබද සටන් පාඨමාලා (සෙසුනිල) අංක - 38 සාර්ථකව හැදෑරූ නිලධාරින් 16 දෙනෙකු සහ සෙසුනිලයන් 263 දෙනෙකුගේ විසිරයාමේ උත්සවය 2025 ජනවාරි මස 15 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.