19th January 2021 22:05:24 පැය
කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ විශේෂ සාකච්ඡාවක් අද (19) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි...
19th January 2021 15:19:22 පැය
දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සහ රට වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ගජබා රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සෙනරත් නිවුන්හැල්ල යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී අද (19) දින උදෑසන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...
18th January 2021 20:16:32 පැය
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (18) දින පස්වරුවේ යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුරේ රාකාරී ආරම්භ කරනු ලැබු මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර වෙත සිය සුබ පැතුම් එක් කළේය.
18th January 2021 20:00:58 පැය
තලංගම පොලිසිය විසින් එම ප්‍රදේශයේ පස් කන්දකට පුදගලයන් දෙදෙනෙකු යටවී සිටින බව දැනුම් දීමෙන් අනතුරුව යුහුසුළුව ක්‍රියාත්මක වූ බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 14 වන සේනාංකය...
18th January 2021 16:55:55 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ නව අධ්යක්ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු අද (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කළේය.
18th January 2021 13:21:24 පැය
යුද්ධ හමුදා මූලස්ථානයේ 57 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර අද (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.
17th January 2021 20:21:24 පැය
කොවිඩ්-19 වෛරසය තවදුරටත් දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්රවේශයන් පිළිබඳ ගවේෂණය කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (17) දින වෛද්‍යවරුන් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
15th January 2021 16:38:44 පැය
විදේශීය රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදී අයතා ලෙස මුදල් ලබාගන්නා තෙවන පාර්ශවකරුවන්ට...
15th January 2021 14:57:20 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්, සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපල බලධාරීන් සමඟ එක්ව, සිකුරාදා (15) දින උදෑසනින් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි මැදපෙරදිග ශ්‍රමිකයින් 645 දෙනෙකු රජය විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත කඩිනමින් යොමු කිරීම සඳහා කටයුතු කළහ.
15th January 2021 10:57:20 පැය
යාපනය අර්ධද්වීපයේ තවත් සමාජ සත්කාර ව්‍යාපෘතියක් ආරම්භ කරමින් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා භටපිරිස් පරිත්‍යාගශීලියෙකු වන කුමාර වීරසූරිය මහතා ඇතුළු ඔහුගේ මිතුරන් පිරිසකගේ ආධාර උපකාර ඇතිව උඩුවිල් ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වෙන පවුලක් සඳහා නව නිවසක් ඉදිකරදෙනු ලැබූහ.