විශේෂ බලකායේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකරයි
2025-07-21

විශේෂ බලකායේ භටපිරිස් විසින් අලදෙණිය ප්‍රදේශයේ වෙසෙන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු සහ එම පවුලේ සාමාජිකයන් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2025 ජූලි මස 18 දින නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පවරාදෙනු ලැබීය.