19th April 2021 12:46:41 පැය
මන්නාරම තෙවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ විදුහල්පති හා ගුරුභවතුන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් වාර්ෂික ත්‍යාග...
19th April 2021 08:00:41 පැය
අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 309 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 18 දෙනෙකු...
18th April 2021 23:25:46 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භටපිරිස් අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් පසුගිය බදාදා (15) දින වට්ටප්පලේ කන්නගි අම්මාන් හින්දු කෝවිල් පරිශ්‍රයේ රුක් රෝපණ වැඩසටහනක් දියත් කළහ.
18th April 2021 23:00:25 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්දට සමගාමීව එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක දෙවන මට්ටමේ රෝහලේ රාජකාරි කරනු ලබන ශ්‍රී ලාංකීක භටපිරිස් වෙනුවෙන්වොලිබෝල් තරඟාවලියක් අප්‍රේල් මස 11 සහ 12 දිනවල රෝහල් ක්‍රීඩාංගණයේදී පවත්වන ලදී.
18th April 2021 22:35:25 පැය
බෝගස්වැව සපුමල්ගස්කඩ රජමහ විහාරයේ විහාරාධිපති හිමියන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 563 වන බලසේනාවේ නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් කණ්ඩායමක් ඉකුත් ඉරිදා (12) දින ආවාසගෙයි වහලයට කොන්ක්‍රීට් ඇතිරීම සඳහා සිය සහයෝගය ලබාදුන්හ.
18th April 2021 21:30:41 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 591 වන බලසේනාවේ භටපිරිස්, අලුත් අවුරුද්ද උදාවීමට ප්‍රථම වට්ටප්පලෙයි කන්නගි අම්මාන් හින්දු කෝවිල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. අප්‍රේල් මස 10 වන දින සිදුකරනු ලැබු මෙම ශ්‍රමදාන වැඩසටහනේදී යුද්ධ හමුදා භටපිරිස් කෝවිල් පරිශ්‍රය පිරිසිදු කර කෝවිල් පරිශ්‍රය වෙත පිවිසෙන ප්‍රධාන මාර්ගයන් ද සෝදා පිරිසිදු කිරීමට කටයුතු කළහ.
18th April 2021 14:00:04 පැය
අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 357 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 70 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 287 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 63 ක් ලෙසය. ඊට අමතරව, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 133 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.
18th April 2021 10:00:04 පැය
දකුණේ පරිත්‍යාගශීලියෙකුගේ අනුග්‍රහය ඇතිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවයට සමගාමීව නවත්කුලය ගම්මානයේ අඩු ආදයම්ලාභි පවුල් අතර වියලි සලාක පාර්සල් බෙදාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.
18th April 2021 09:00:15 පැය
මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංක මුලස්ථානය විසින් පවත්වනු ලැබු දමිළ භාෂා පුහුණු පාඨමාලාව සඳහා එම සේනාංකය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් 30 දෙනෙකු සහභාගි වූහ. පාඨමාලාව මාර්තු මස 09 වන දින සිට අප්‍රේල් මස 09 වන දින දක්වා පවත්වන ලදී.
18th April 2021 08:30:15 පැය
අද (18) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 253 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 49 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඉතිරි පුද්ගලයින් 204 දෙනා...