2023-11-17 23:58:56
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ගේ මඟපෙන්වීම මත අම්පාර සහ නැඟෙනහිර ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද්ධ හමුදා නිලධාරීන් හා සෙසුනිලයන් සහ මාධ්‍ය ප්‍රජාව අතර අවබෝධය, සහයෝගීතාව සහ ප්රතිසන්ධානය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘යුද්ධ හමුදාව සහ සිවිල් සමාජයට මාධ්‍යයේ ධනාත්මක සහ සෘණාත්මක බලපෑම’ තේමාව ඔස්සේ සම්මන්ත්‍රණයක් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංක මූලස්ථානයේදී නොවැම්බර් මස 11 සිට 13 දින දක්වා පැවැත්විණි.
2023-11-17 05:05:58
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 පාබල සේනාංක මූලස්ථානය වෙතින් 2023 නොවැම්බර් මස 14 දින එම සේනාංකයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් වෙනුවෙන් යුද්ධ හමුදා ගිණුම්කරණ ක්‍රියා පටිපාටිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පැවැත්වීය.
2023-11-16 08:48:21
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය වෙතින් ක්‍රියාත්මක කරනු ලබන ‘ශරීරය විද්‍යාත්මකව ව්‍යායාමයට අනුවර්තනය කිරීම’ (Body Scientific Adaptation to Exercise) තේමාව ඔස්සේ ක්‍රියාත්මක කරනු ලබන වැඩමුළුවේ දෙවන අදියර 2023 නොවැම්බර් මස 10 සිට 12 දින දක්වා යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශකවරුන්ගේ දායකත්වයෙන් පැවැත්වීය.
2023-11-16 08:24:16
ශ්‍රී ලංකාව සහ ඉන්දියානු සන්නද්ධ හමුදාවන් අතර පවතින සබඳතාවය ප්‍රවර්ධනය කරමින් දෙරට අතර යුද්ධ හමුදාවන් ඒකාබද්ධව පවත්වනු ලබන ‘මිත්‍ර ශක්ති’ යුද අභ්‍යාසයට සහභාගී වීම සඳහා නිලධාරීන් 29 දෙනෙක් සහ සෙසුනිලයන් 94 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් බදදා( නොවැම්බර් මස 15) දින සන්ධ්‍යාවේ ඉන්දියාව බලා පිටත්ව ගියහ.
2023-11-12 11:56:20
ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර විසින් යුද්ධ හමුදා මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලය මගින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘රණවිරුවා’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලුතිනන් කර්නල් එස්.සී එදිරිසිංහ සහ මේජර් එම්.එච්.එම්.එස් බණ්ඩාර එල්එස්සී
2023-11-08 22:25:29
4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් පසුගියදා පූනානි, බළඇණි පුහුණු පාසලේදී සිය බලඇණි පුහුණු පාඨමාලාව සාර්ථකව අවසන් කරන ලද....
2023-11-08 22:17:40
ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ නිලධාරීන්ගේ පුහුණු දිනය එම බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.සී ප්‍රනාන්දු යූඑස්පී සහ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ඒ.යූ.එස්. වනසේකර ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ වේරහැර, යුද්ධ හමුදා වෛද්‍ය බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී...
2023-11-08 22:17:30
මත්තෙගොඩ, 14 රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී සහ න්‍යෂ්ඨික ප්‍රතිචාර රෙජිමේන්තුව මගින් මාර්ගගත තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ භඨපිරිස් සඳහා අවශ්‍ය විෂය දැනුම ලබාදීමේ අරමුණින්
2023-11-07 20:00:58
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් එම මූලස්ථානය යටතේ ස්ථාපිත ඒකකයන්හි දෙවන අණදෙන නිලධාරීන් සහ භටකාර්ය සම්පාදන නිලධාරීන් සඳහා දින 06 ක වැඩමුළුවක් ඔක්තෝබර් මස 16 සිට 21 දක්වා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම පරිශ්‍රයේදී පැවැත්වීය.
2023-11-07 05:37:04
අම්පාර සටන් පුහුණු පාසල මගින් කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 52’ හි සහතිකපත් ප්රදානෝත්සවය...