04th August 2024 11:59:56 පැය
241 පාබල බළසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී උපදෙස් පරිදි 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ කාර්ය නියුක්ත අණදෙන නිලධාරි මේජර් කේ.එස්.කේ. කරුණානායක උපදෙස් සහ අධීක්ෂණය යටතේ ඒම ඒකකයේ භට පිරිස් විසින් පොකුණුගල විහාරස්ථානයේ වැඩවසන ස්වාමින් වහන්සේලා වෙනුවෙන් 2024. ජූලි මස 30 දින දවල් දානය පිරිනැමිමේ පිංකමක් සංවිධානය කරන ලදි.
04th August 2024 11:57:04 පැය
241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 28 දින අම්/කල්මුණේ සිංහල මහා විද්‍යාලයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
04th August 2024 11:47:15 පැය
221 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් පී රත්නායක ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් පුල්මුඩේ කණිජවේලි සිංහල පාසලේදී පරිත්‍යාග වැඩසටහනක් පවත්වන ලදී.
02nd August 2024 21:03:37 පැය
මත්ද්‍රව්‍ය භාවිතයේ අනතුරු සහ එය වැළැක්වීම පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2024 ජූලි 31 දින කාතන්කුඩි මධ්‍ය මහා විද්‍යාලයේ දී පවත්වන ලදී.
01st August 2024 16:46:57 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 30 දින ශ්‍රී ලංකාධාර ළමා නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
31st July 2024 19:31:00 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටී.සී පීරිස් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ (NAITA ) පුහුණු නිලධාරීන් 18 දෙනෙකු සඳහා කුසලතා වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් කොළඹ 07 හෙක්ටර් කොබ්බෑවාඩුව ගොවිජන පුහුණු ආයතනයේදී පැවැත් විය.
30th July 2024 17:40:58 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී 2024 ජූලි මස 27 දින ජය ශ්‍රී මහා බෝධියේ පැවති ‘පිච්ච මල් පූජෝත්සවයට සහභාගී විය.
29th July 2024 17:26:15 පැය
11 ක්ෂ්ත්ර රෙජිමේන්තුව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් කේ.ජී.සී.කේ. කුඩාගමගේ ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් 2024 ජුලි මස 25 දින නාවට්කුලි ලක්දරු පෙර පාසලේ දරුදැරියන් සඳහා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.
28th July 2024 08:01:52 පැය
කිතුල්හිටියාව ප්‍රදේශයේ පවුලකගේ ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති තුමාගේ උපදෙස් පරිදි එම පවුලේ ආබාධිත සාමාජිකයෙකු සඳහා සනීපාරක්ෂක පද්ධතියක් ඉදිකරන ලදී.
27th July 2024 18:08:19 පැය
දියතලාව කළුඅඹතැන්න ප්‍රදේශයේ හටගත් ලැව් ගින්නක් ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භට පිරිස් විසින් 2024 ජූලි මස 25 දින නිවා දමන ලදී.