Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2024 16:46:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් ශ්‍රී ලංකාධාර ළමා නිවාසය පිරිසිදු කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් 2024 ජූලි මස 30 දින ශ්‍රී ලංකාධාර ළමා නිවාසය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මීට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් එම ළමා නිවාසයේ ගොඩනැගිලිවල තීන්ත ආලේප කරනු ලැබීය.