29th August 2024 17:54:33 පැය
කිලිනොච්චිය කන්දස්වාමි කෝවිලේ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක් 55 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ එන්.සී. ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම යටතේ එම සේනාංකයේ භට පිරිස් විසින් 2024 ජූලි මස 08 දින පවත්වන ලදී.
29th August 2024 17:53:23 පැය
තෝට්ටම රජමහා විහාරයේ විහාරස්ථානාධිපති හිමියන් ගේ ඉල්ලීමකට අනුව 8 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමූළුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.කේ.ඩී.එස්.කේ.දෙනියාය ජ්‍යෙෂ්ඨ නිලධාරි ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 25 දින පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.
29th August 2024 17:47:04 පැය
මඩකලපුව ප්‍රදේශයේ පාපන්දු කණ්ඩායම් සඳහා අත්‍යාවශ්‍ය ක්‍රීඩා උපකරණ ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ පාපන්දු තරඟයක් මඩකලපුව වෙබර් පාපන්දු පිටියේදී 2024 අගෝස්තු මස 27 දින පැවැත්විණි.
29th August 2024 08:20:54 පැය
241 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන් පතිරත්න ආර්එස්පී යුඑස්පී ගේ මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2024 අගෝස්තු 25 වන දින පවත්වන ලදී.
27th August 2024 20:10:12 පැය
යාපනයේ කොන්ඩාවිල් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 14 ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් ඉදිකළ නව නිවස, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයු පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් 2024 අගෝස්තු 26 වන දින බෞද්ධ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිවාසලාභීන් වෙත භාරදෙන ලදී.
27th August 2024 19:47:44 පැය
51 වන සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ සෙල්වපුරම් සහ යෝගපුරම් ගම්මානවල ළමුන් සඳහා 2024 අගෝස්තු 26 වන දින වෛද්‍ය සායනයක් එම සේනාංක පරිශ්‍රයේ පිහිටි CIMIC උද්‍යානයේදී පවත්වන ලදී.
27th August 2024 19:27:43 පැය
යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව සහ 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමාගේ සංකල්පයක් යටතේ, 2024 අගෝස්තු 24 වන දින රේවත ළමා නිවාසයේ ළමුන් සඳහා අධ්‍යාපන චාරිකාවක් සංවිධානය කරන ලදී.
27th August 2024 19:25:09 පැය
ශ්‍රී ලංකා යුද හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව 121 බලසේනාවේ බලසේනාධිපතිතුමාගේ මගපෙන්වීම සහ 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිළධාරී තුමාගේ අධීක්ෂණය යටතේ භට පිරිස් විසින් කතරගම වතුරුවාවිල රජමහා විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල SOS ළමා සංවර්ධන පරිශ්‍රයේ පිරිසිදු කිරිමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
27th August 2024 19:22:50 පැය
මේජර් ජෙනරාල් පී.කේ.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.ජේ.එස්.බී.ඩබ්ලිව් පල්ලෙකුඹුර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩියු පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 12 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති භට පිරිස් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව දෙහිගස්ලන්ද අම්බලන්තොට සරණ අන්ධ වැඩිහිටි නිවාස ගොඩනැගිලි සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරන ලදී.
26th August 2024 14:02:44 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වැනි සංවත්සරයට සමගාමීව 18 ගැමුණු හේවා බළකායේ භට පිරිස් 2024 අගෝස්තු මස 22 දින කුඹුක්කන ගංගාරාම විහාරස්ථාන පරිශ්‍රය සහ මොනරාගල මදුරුකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.