Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th August 2024 11:57:04 Hours

18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් කල්මුණේ සිංහල මහා විද්‍යාලයේ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වයි

241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී මඟපෙන්වීම යටතේ 18 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් විසින් 2024 ජූලි මස 28 දින අම්/කල්මුණේ සිංහල මහා විද්‍යාලයේදී පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.