07th August 2023 21:07:04 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 57 පාබල සේනාංකයට අයත් 573 පාබල බලසේනාවේ භටපිරිස් විසින් මාන්කුලම් මහා විද්‍යාලයේ සහ ෂන්මුගරත්නම් ප්‍රාථමික විද්‍යාලයේ පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (ජූලි මස 25) දින මාන්කුලම් මහා විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වීය.
07th August 2023 21:00:35 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 11 පාබල සේනාංකයේ 112 පාබල සේනාංකයට අයත් 3 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් හපුතලේ, තංගමලේ ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය ඉරිදා (අගෝස්තු මස 06) දින සිය දායකත්වය දැක්වූහ.
07th August 2023 20:55:30 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 24 පාබල සේනාංකයේ භටපිරිස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රාහකත්වය මත...
07th August 2023 20:50:54 පැය
පොළොන්නරුව, සෝමාවතිය රජමහා විහාරස්ථානයේ වාර්ෂික ඇසළ පෙරහැර ඇසළ පුර පසළොස්වක පොහොය දිනය යෙදී තිබූ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) දින දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස සෝමාවතිය රජමහා විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
07th August 2023 20:45:36 පැය
1 බලකායේ බලකාධිපතිතුමන්ගේ උපදෙස් මත 58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ටී.ඩබ්ලිව්.ජී. ඉහළගේ...
07th August 2023 20:40:06 පැය
1 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අයියකච්චි රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ යටිතල පහසුකම් ඉහළ නැංවීමේ අරමුණින් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින එම පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්වීය.
07th August 2023 20:35:17 පැය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 පාබල සේනාංකයට අයත් 542 පාබල බලසේනාවේ භටපිරිස්හි...
06th August 2023 20:29:10 පැය
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 පාබල සේනාංකයේ 144 පාබල බලසේනා බල ප්‍රදේශයේ ඇති 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 03) දින ඩෙංගු මර්දනය කිරීමේ සමාජ සත්කාරක වැඩසටහනක් සඳහා දායකත්වය ලබාදෙන ලදී.
05th August 2023 06:21:47 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ රාජකාරියෙහි නියුතු යුද්ධ හමුදා නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු 30 කට අධික භටපිරිසක් පසුගිය සිකුරාදා (අගෝස්තු මස 04) දින පස්වරුවේ යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිලිනොච්චියේ, ඉංජිනේරු පීඨයේ ඇතිවූ ගින්නක් පාලනය කිරීමට කටයුතු කරන ලදී.
05th August 2023 06:00:47 පැය
522 පාබල බලසේනාවේ භට පිරිස් වියලි කාලගුණික තත්ත්වය හේතුවෙන් යාපනයේ පෙරියපච්චපලෙයි ප්‍රදේශයේ වේගයෙන් පැතිර ගිය ලැව් ගින්නක් මැඩපැවැත්වීමට පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 01) කටයුතු කරන ලදී.