2023-06-11 20:21:43
දේශීය සහ විදේශීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට අධික සංඛ්‍යාවකගේ...
2023-06-08 16:26:55
12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ පිහිනුම් ශූරතාවලිය - 2023 සඳහා...
2023-06-03 00:17:38
ආරක්ෂක හමුදාවන් සහ පුදුකුඩිඉරිප්පු සිවිල් ජනතාව අතර සුහදතාවය සහ සංහිඳියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 68 පාබල සේනාංකය විසින් සංවිධානය කරන ලද අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 27 (සෙනසුරාදා) දින ශාන්ත අන්තෝනි ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.
2023-06-03 00:15:11
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ආධුනික බොක්සිං තරඟාවලිය මෙවරත් පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී මැයි මස 30 දින සිට ජූනි මස 02 දින දක්වා පැවැත්විණි. ඒ සඳහා පිරිමි බොක්සිං කණ්ඩායම් 11 ක් සහ කාන්තා බොක්සිං කණ්ඩායම් 02 සහභාගී වූහ.
2023-06-03 00:14:53
බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සඳුදා (මැයි මස 29 වන) දින පැවති දෙවන ත්‍රෛමාසික ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය හිමිකර ගැනීමට 27 වන කනිෂ්ඨ අණදෙන පාඨමාලා අංක 02 කණ්ඩායම සමත් විය.
2023-06-02 23:54:45
ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරඟාවලිය කොළඹ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ මැයි මස 29 වන දින සිට 31 වන දින දක්වා පැවති අතර, ඒ සඳහා සහභාගී වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිය දක්ෂතා මනාලෙස පෙන්නුම් කිරීමට සමත් විය.
2023-06-01 20:48:26
අන්තර් රෙජිමේන්තු මල්ලවපොර තරඟාවලිය - 2023, පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මල්ලවපොර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් පසුගිය මැයි මස 25 දින සිට 28 දින දක්වා පැවැත්විණි.
2023-05-31 20:37:09
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ පාලනය වන 57 පාබල සේනාංක බලප්‍රදේශයේ යුද්ධ හමුදාව සහ සිවිල් ජනතාව අතර, සංහිදියාව ප්‍රවර්ධනය කරගැනීම සඳහා සහ කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ගේ ක්‍රීඩා කුසලතා වැඩිදියුණු කිරීමේ අරමුණින් කිලිනොච්චිය ක්‍රීඩා සංකීර්ණයේදී අත්පන්දු පුහුණු වැඩමුළුවක් මැයි 26 සහ 27 යන දිනයන්හිදී පවත්වන ලදී.
2023-05-24 23:15:59
ත්‍රිවිධ හමුදා පාපන්දු ක්‍රීඩකයන්ගේ සහභාගීත්වයෙන් ‘ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2023’ පසුගිය සඳුදා (22) දින තුරඟ තරඟ පිටියේදී පැවති අතර එහිදී පාපන්දු තරඟාවලියේ පිරිමි කාණ්ඩයේ අවසන් මිනිත්තු දහය තුළ ගෝල දෙකක් ලබාගනිමින් තරඟාවලියේ ශූරතාවය දිනාගැනීමට යුද්ධ හමුදා පා පන්දු කණ්ඩායම සමත්වූහ.
2023-05-24 22:56:56
ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙල - 2023, රග්බි තරඟාවලිය මැයි මස 9 දින සිට 23 දින දක්වා රත්මලාන ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවති දී අතර, එහිදී යුද්ධ හමුදා රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන් කැපී පෙනෙන දස්කම් දැක්වූහ.