2023-07-11 00:17:00
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් පසුගිය සෙනසුරාදා (ජූලි මස 8) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති කොරියානු තානාපති කුසලාන ටයිකොන්ඩෝ තරඟාවලියේ පිරිමි සහ කාන්තා කාණ්ඩයන්හි වැඩිම ඉසව් ගණනකින් ශූරතාවයන් දිනා ගැනීමට සමත්වූහ. තරගාවලියේ කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි කාණ්ඩය, කිලෝග්‍රෑම් 46 - 58 න් පහළ සහ කිලෝග්‍රෑම් 61 - 75 ට අඩු කාන්තා සහ Aerobics කාණ්ඩයේ ශූරතාවය යුද්ධ හමුදා ක්‍රීඩකයින් විසින් දිනාගත් අතර කිලෝග්‍රෑම් 54 - 68 පිරිමි (බී කණ්ඩායම) අනුශූරතාව ද දිනාගත්හ.
2023-07-05 19:43:18
ජාතික හා ජාතික කනිෂ්ඨ පිහිනුම් ශූරතාවලිය - 2023, දීප ව්‍යාප්ත පිහිනුම් ක්‍රීඩකයින් රැසකගේ සහභාගීත්වයෙන් ජුනි මස 29 වන දින සිට ජූලි මස 01 වන දින දක්වා සුගතදාස ක්‍රීඩාංගණ පිහිනුම් තටාකයේදී පැවැත්වූහ.
2023-06-29 21:18:17
යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දැනුම සහ ශක්තිය වැඩි දියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා රෙජිමේන්තු කණ්ඩායම්වල රග්බි ක්‍රීඩකයින් 215 දෙනෙකු සඳහා ‘Crossfit’ නම් ජනප්‍රිය පුහුණු ක්‍රමය පිළිබඳ හඳුන්වා දීමේ වැඩසටහනක් පනාගොඩ යුද හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පසුගිය (බදාදා) 28 දින පවත්වන ලදී.
2023-06-27 22:33:29
ලෙබනන් මලල ක්‍රීඩා සම්මේලනයේ සහ අභ්‍යන්තර ආරක්ෂක අංශ අධ්යක්ෂ ජනරාල්වරයාගේ අධීක්ෂණය යටතේ අභ්‍යන්තර ආරක්ෂක බලකායේ...
2023-06-26 21:08:04
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL), මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC)...
2023-06-26 07:42:51
මේ වනවිට පැවැත්වෙන 12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ...
2023-06-24 18:39:15
12 වන ආරක්ෂක සේවා ක්‍රීඩා උළෙලේ ‘Road Race’ මැරතන්...
2023-06-17 20:34:55
ජාත්‍යන්තර යෝගා දිනයට සමගාමීව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක...
2023-06-15 22:43:44
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55...
2023-06-14 18:15:34
ජූනි 05 සිට 10 දින දක්වා මාලදිවයිනේ පැවති ජාත්‍යන්තර අභියෝගතා...