12th January 2024 17:25:42 පැය
අධික වර්ෂාපතනය හේතුවෙන් දියතලාව දුම්රිය ස්ථානය අසළ දුම්රිය මාර්ගයට කඩා වැටුණු පස් කඳු සහ ගල් ඉවත්කර එම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම භටපිරිස් පසුගිය බදාදා (10) දින සිය දායකත්වය ලබාදුන්හ.
11th January 2024 20:05:21 පැය
දිවයින පුරා රජයේ රෝහල්වල සුළු සේවක වෘත්තීය සමිති විසින්
11th January 2024 19:54:55 පැය
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ විසින් සිදුකරනු ලැබූ විශේෂ දැනුම්දීමකට ප්‍රතිචාර දක්වමින් රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්යක්ෂ මණ්ඩලය වෙතින්
11th January 2024 19:39:54 පැය
අධික වර්ෂාපතනයත් සමඟ නාච්චදූව වැවේ ජල මට්ටම ඉහළ යාම
10th January 2024 19:11:01 පැය
241 පාබල බලසේනාව සහ 11 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශවාසීන්ගේ සහයෝගය මත වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය (ජනවාරි මස 06) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
09th January 2024 18:52:29 පැය
14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රට වෙනුවෙන්
08th January 2024 17:59:38 පැය
1 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වදුරස්ස, පොන්හිලාව, කඳුබඩගම, වීරගොල්ල, දෙකඩවල, කටුගම්පොල, සහ මාඑළිය දකුණ යන ප්‍රදේශවල පාසල් අධ්‍යාපනය ලබන ළමුන් සඳහා ලිපි ද්‍රව්‍ය, ක්‍රීඩා භාණ්ඩ සහ සෙල්ලම් බඩු ආදිය බෙදාදීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින සංවිධානය කරන ලදී.
08th January 2024 17:57:27 පැය
දැනට ක්‍රියාත්මක වන ජාතික ඩෙංගු මර්දන ව්‍යාපාරය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 12 පාබල සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු භටපිරිස් විසින් පසුගිය ඉරිදා (ජනවාරි මස 07) දින ප්‍රදේශයේ සියලුම රාජ්‍ය නිලධාරීන් සහ ස්වේච්ඡා සේවකයන් සමඟ එක්ව ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබූහ.
06th January 2024 17:01:52 පැය
සූරියපුර ග්‍රාම නිලධාරි කොට්ඨාශය හරහා ගලා යන මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම ගං ඉවුර ඛාදනය වීම වැළැක්වීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් ගඟ දිගේ කිලෝමීටර් 4.7 ක් පුරාවට වැලි කොට්ට අතුරා ගං ඉවුර ආරක්ෂා කරනු ලැබීය.
05th January 2024 16:18:23 පැය
58 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් මත ‘අඳුරෙන් එලියට’ විදුලි කෝෂ පරිත්‍යාග වැඩසටහන යටතේ පුත්තලම, සින්නවිල්ලුවත්ත ප්‍රදේශයේ වෙසෙන පවුල් 65 ක් වෙනුවෙන් සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන විදුලි පහන් ලබාදීමේ වැඩසටහනක් පසුගිය බදාදා (දෙසැම්බර් මස 29) දින පැවැත්වීය. මෙම වැඩසටහන මඟින් විදුලිය නොමැති නිවාස හිමි අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සිටින පවුල් වෙනුවෙන් ප්රමුඛත්වයක් ලබා දී ඇත.