09th January 2024 18:52:29 Hours
14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් රට වෙනුවෙන් දිවිපිදූ එම ඒකකයේ රණවිරුවන් වෙත උපහාර පිදීමේ අරමුණින් පසුගිය සඳුදා (දෙසැම්බර් මස 27) දින මහරහම ‘අපේක්ෂා‘ රෝහලේ රෝගීන් සඳහා දිවා අහාරය ලබා දෙන ලදී.
වැඩසටහන සඳහා 14 විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.