2023-06-06 17:43:50
2023 දෙවන කාර්තුවේ ‘Diners’ Club’ වැඩසටහනක් බුත්තල, යුද්ධ හමුදා යුද විද්‍යාලයේ දී පසුගිය සිකුරාදා (02) දින පැවැත්විණි.
2023-06-06 17:17:32
යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව විසින් සංවිධානය කරන ලද නිලධාරී පුහුණු දිනය - 1/2023, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය මැයි මස 26 (සිකුරාදා) දින එම රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ/නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
2023-06-05 19:30:32
දමිළ භාෂා පාඨමාලා අංක - 06 සඳහා සහභාගි වූ යුද්ධ හමුදා සාමාජිකයන් 34 දෙනෙකු වෙත සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය ජුනි මස 02 (සිකුරාදා) දින වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පැවැත්විණි.

2023-06-05 19:18:00
පොල්හේන්ගොඩ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් සංවිධානය කරන ලද ‘XJ900p’ කාණ්ඩයේ යතුරුපැදි හැසිරවීම සහ යතුරුපැදි රාජකාරිය සිදුකිරීම පිළිබඳ පස්දින වැඩමුළුවක් මැයි මස 29 දින සිට ජූනි මස 02 දින දක්වා පොලිස් හේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා තෝරාගත් නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

2023-06-03 00:17:34
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සතියක පුහුණු වැඩමුළුවක් පසුගිය මැයි මස 18 දින සිට 25 දින දක්වා අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.
2023-06-03 00:03:50
ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 පාබල සේනාංකය විසින් එම සේනාංකය යටතේ ස්ථාපිත 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 23 විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 17 (සෙව්) ගජබා රෙජිමේන්තුව යන ඒකකයන්හි භටපිරිස් 32 දෙෙදනෙකු සඳහා පසුගිය අප්‍රේල් මස 24 දින සිට මැයි මස 30 දින දක්වා කාලය තුල ආත්මාරක්ෂක සටන් ක්‍රම පුහුණුවක් 14 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ දී පවත්වනු ලැබූහ.
2023-06-01 20:06:58
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ විසින් කරන ලද යෝජනාවකට අනුව ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම විසින් සංවිධානය කරන ලද ‘පාරිභෝගික අයිතිවාසිකම් සහ වගකීම්’ පිළිබඳ වැඩමුළුවක් ඉකුත් අඟහරුවාදා (මැයි 30) දින ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-05-31 20:06:51
ආරක්ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ සේවයේ නියුතු නිලධාරීන් සඳහා ‘ආතති කළමනාකරණය සහ රැකියාවේ සමබරතාවය’ සහ සෙසුනිලයන් සඳහා ‘සෙබල අභිමාන’ යන මාතෘකාවන් ඔස්සේ දේශනයන් ආරක්ෂක සේනා මූලස්ථානය - මුලතිව් පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (මැයි මස 27) දින පවත්වන ලදී.