2023-01-16 19:46:03
යුද්ධ හමුදාව තුල හෝටල් ව්‍යාපාර ක්ෂේත්රය වෘත්තීය මට්ටමෙන් වැඩිදියුණු කිරීමේ අරමුණින් යුද්ධ හමුදාව මගින් පාලනය කරනු ලබන ‘ලයා’ (Laya) හෝටල්...
2023-01-16 05:40:07
නිකවැව ගුවන් සංග්‍රාමික පුහුණු පාසල වෙතින් පවත්වන ලද ගුවන් සංග්‍රාමික පුහුණු පාඨමාලා අංක 25 සාර්ථකව හදාරන ලද භටපිරිස් විසිර යාමේ උත්සවය පසුගිය බදාදා...
2023-01-13 17:40:26
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයෙහි පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මෙහෙයවන ලද ‘නීතිය හා සාමය ආරක්ෂා කිරීම’...
2023-01-12 19:00:33
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරන ලද ආරක්ෂක සේවා පාපැදි ශූරතාව - 2023 පසුගිය ඉරිදා (08) දින කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය අසලින් ආරම්භ කරන ලද අතර, එම තරඟාවලියෙහි...
2023-01-12 18:30:33
පෙරියකාඩු ප්‍රදේශයේ ස්ථාපිත යාන්ත්‍රික පාබල පුහුණු මධ්‍යස්ථානයේ පැවැති තරුණ නිළධාරි පාඨමාලා අංක - 11 සාර්ථකව හැදැරු තරුණ නිලධාරීන් නව දෙනෙකු වෙත ඉකුත් සෙනසුරාදා (07) දින සහතික පත් ප්‍රධානය කරන ලදී.