10th March 2024 10:12:15 පැය
මහ සිකුරාදාව යෙදී තිබූ මාර්තු මස 08 දින වාර්ෂික පාද යාත්‍රාවේ නිරත බැතිමතුන්ගේ පවස නිවාලීම සඳහා ස්ථාන කිහිපයකදී ඔවුන් වෙත පානීය ජලය ලබාදීමේ වැඩසටහනක් 542 පාබල බලසේනාවට අයත් 4 ගජබා රෙජිමේන්තුවේ සහ 8 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ක්‍රියාත්මක කරන ලදී.
07th March 2024 15:38:06 පැය
4 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක
06th March 2024 19:12:21 පැය
6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් දාගොන්න රණසිංහ ප්‍රාථමික විද්‍යාලයේ සිසු සිසුවියන් වෙනුවෙන් පාසල් උපකරණ සහ මිනුවන්ගොඩ, දාගොන්න ප්‍රදේශයේ වෙසෙන ගම්වාසීන් වෙත ඇස් කණ්ණාඩි බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 04 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
06th March 2024 18:15:31 පැය
වෙල්වැටිතුරෙයි ප්‍රාදේශීය රෝහලේ ඉල්ලීමකට අනුව 11 විජයබාහු පාබල රෙජිමේන්තුව වෙතින් වෙල්වැටිතුරේ ගණපති මහල් පරිශ්‍රයේදී 2024 මාර්තු මස 03 දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
06th March 2024 15:05:51 පැය
‘Fortress Events International Institute’ සහ ‘Southern Province Dharmapala Parapura’ සංවිධානය විසින් 2024 පෙබරවාරි මස 29 දින සංවිධානය කරනු ලැබූ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා 2 (ස්වේච්ජා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එස්.එන්.එල්.එල්. ද සිල්වා ගේ මඟපෙන්වීම යටතේ එම ඒකකයේ භටපිරිස් සිය දායකත්වය ලබාදුන්හ.
05th March 2024 14:12:53 පැය
14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඩී.ඒ. දහනායක ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් ඩෙංගු මර්දනය පිළිබඳව දැනුවත් කිරීමේ සහ පොතුවිල් සිංහල පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින පවත්වන ලදී.
05th March 2024 08:44:34 පැය
විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි අර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 පෙබරවාරි මස 25 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
04th March 2024 14:54:32 පැය
11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ
04th March 2024 13:33:02 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ මඟපෙන්වීම මත 20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් 2024 මාර්තු මස 01 දින කතරගම ගෝතමීගම ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරනු ලැබීය.
04th March 2024 12:55:35 පැය
යාපනය, නෙල්ලිඅඩි උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි පුද්ගලයින් වෙනුවෙන් 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් පී.ආර්.එන්.වයි.කේ. පරණගම ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 29 දින ‘මත්ද්‍රව්‍ය නිවාරණය’ පිළිබඳ දේශනයක් පැවැත්වීය.