05th March 2024 08:44:34 Hours
විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩී.එස්. හොරවලවිතාන ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පි අර්එස්පී ගේ උපදෙස් මත එම බලසේනාවේ 27 වන සංවත්සර දිනය වෙනුවෙන් 2024 පෙබරවාරි මස 25 දින සැමරුම් උත්සවයක් පැවැත්වීය.
සංවත්සර සැමරුම් උත්සවයට සමගාමීව වවුනියාව මහ රෝහල් රුධිර බැංකුව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 100 කට අධික පිරිසක් ස්වෙච්ඡාවෙන්ම සිය රුධිරය පරිත්‍යාග කළහ.
විශේෂ බලකායේ බලකාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත වවුනියාව මහ රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ රුධිර බැංකුවේ කාර්යය මණ්ඩලයේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලදී.