2024-03-19 18:07:11
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ධාවන පැදි ශූරතාවලිය මෙවරත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදා මෝටර් රථ ක්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත සාලියපුර ගජබා සුපර් ක්‍රොස් ධාවන පථයේ දී පසුගිය සඳුදා (මාර්තු මස 11) දින පවත්වනු ලැබීය.
2024-03-17 15:44:57
ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද 84 වැනි වාර්ෂික සැතපුම් දෙකේ මුහුදු පිහිනුම් තරඟය 2024 මාර්තු මස 15 දින සිට 16 දින දක්වා ගල්කිස්ස වෙරළ තීරයේදී පවත්වන ලද අතර, එම තඟාරතාවලියේ සමස්ත ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හිමිකරගනී. මෙම තරඟය සඳහා පිහිනුම් සමාජ, පාසල් ඇතුළු කණ්ඩායම් 47 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 450 කට අධික පිරිසක් සහභාගි වූහ.
2024-03-17 15:40:22
22 පාබල සේනාංකයේ ‘සේනාංකාධිපති අභියෝග කුසලාන සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලිය’ 2024 පෙබරවාරි මස 27 සිට 2024 මාර්තු මස 3 දින දක්වා එම සේනාංකය වෙතින් පවත්වනු ලැබීය. මෙම තරඟාවලිය සඳහා 22 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් කණ්ඩායම් 10 ක සහභාගී විය.
2024-03-17 15:38:10
ශ්‍රී ලංකා ජාතික වුෂු සම්මේලනය විසින් සංවිධානය කරන ලද 18 වැනි ජාතික වුෂු තරඟාවලිය 2024 මාර්තු මස 10 දින සිට 13 දින දක්වා මහරගම ජාතික යොවුන් මධ්‍යස්ථානයේදී පැවැත්වුණු අතර, තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද්ධ හමුදාවේ තරඟකරුවන් විසින් හිමිකර ගත්හ.
2024-03-08 12:11:59
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වන සංවත්සර දිනයට සමගාමීව සංවිධානය කරනු ලැබූ 25 වන ශ්‍රී ලංකා ගුවන් හමුදා පාපැදි සවාරිය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපැදි ධාවකයින් එම තරඟාවලියේ සමස්ත ශූරතාවය දිනාගැනීමට සමත්වූහ.
2024-03-06 18:47:11
‘24th Dragon Warrior Open Karate Championship’
2024-03-06 18:37:45
යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුව වෙතින් සංවිධානය කරනු ලැබූ 56 වන අන්තර් රෙජිමේන්තු කඹ ඇදීමේ තරඟාවලිය 2024 පෙබරවාරි මස 28 සහ 29 දෙදින තුළ රසල් හයින් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් බර කාණ්ඩ තුනක් යටතේ කඹ ඇදීමේ කණ්ඩායම් 24 ක් සහභාගී වූහ.
2024-03-06 18:29:26
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ‘අන්තර් බලඇණි මළල ක්‍රීඩා
2024-03-01 16:36:32
7th Pakistan Army Team Spirit Competition - 2024
2024-03-01 16:00:39
‘Eliyakanda Speed Hill Climb – 2024’ තරඟාවලිය පෙබරවාරි මස 24 සහ 25 යන දිනයන්හිදී මාතර, එලියකන්ද මෝටර් රථ ධාවන පථයේදී පැවැත්විණි.