2024-05-15 18:31:51
අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ උදේශකයන් හා පාඨමාලා සිසුන් අතර සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක් 2024 මැයි මස 12 දින පවත්වන ලදී.
2024-05-14 21:49:04
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය, 2024 මැයි මස 7 දින සිට 9 දින දක්වා පැවැත් වූ අතර, එහි අවසන් තරඟය 2024 මැයි මස 11 දින කන්තලේ සීනිපුර ශ්‍රී ලංකා කාලතුවක්කු වොලිබෝල් පිටියේදී පැවැත්වූහ. මෙම තරඟාවලිය 5 (ස්වේච්ජා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භඨපිරිස් විසින් සංවිධානය කළේය.
2024-05-13 19:23:24
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම යටතේ ‘Inter-Branch Tape Ball’ ක්‍රිකට් තරඟාවලියක් 2024 මැයි මස 02 දින සීතාවක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා, Rendezvous ක්‍රීඩා පිටියේදී පැවැත්විණි. මෙම තරඟාවලියට එම බලසේනාවේ සියලුම ශාඛා නියෝජනය කරමින් කණ්ඩායම් 9ක් සහභාගී වූහ.
2024-05-08 17:17:49
උගන්ඩා ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම අතර පනාගොඩ, යුද්ධ හමුදා ක්‍රීඩාංගණයේදී මැයි 07 වන දින පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරඟයේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමට හිමිවිය.
2024-05-08 17:13:16
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය මගින් සංවිධානය කරන ලද ජාතික කරාතේ ශූරතාවලිය 2024 අප්‍රේල් මස 27 සිට සිට 29 දින දක්වා බණ්ඩාරගම ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම් ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩකයින් මෙම තරඟාවලියට සහභාගී වූහ.
2024-05-07 18:39:52
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා අන්තර් ඒකක එල්ලේ තරඟාවලිය - 2024 අප්‍රේල් මස 24 සහ 25 යන දිනයන්හිදී කැකිරාව, තිබ්බටුවැව විද්‍යාර්ථ විද්‍යාලයේදී පැවැත්වූ අතර, එහිදී 3 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය ජයග්‍රහණය හිමිකර ගත්තේය.
2024-04-27 09:32:31
4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී අප්‍රේල් මස 22 දින සංවිධානය කරන ලද අන්තර් බලඇණි රග්බි තරඟාවලිය - 2024, හි ශූරතාවය හිමිකර ගැනීමට 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමත් විය.
2024-04-25 17:43:49
64 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය
2024-04-19 17:23:18
යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මුෂ්ඨි ප්‍රහාරක තරඟාවලිය කණ්ඩායම් 19 ක් සහ රෙජිමේන්තු 17 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 113 දෙනෙකු
2024-04-11 19:11:38
‘2024 ජාතික ඔරු පැදීමේ ශූරතාවලිය’ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගනිමින් පිරිමි සහ කාන්තා කාණ්ඩයන් දෙකෙහිම සමස්ත ශූරතාවය දිනාගත්හ.