2024-07-17 18:37:51
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සී මඟපෙන්වීම යටතේ සේනාංකාධිපති අභියෝගතා පාපන්දු තරඟාවලිය 2024 ජූලි මස12 දින සිට 16 දින දක්වා කෙසෙල්තුඩුව පිහිටි කඳවුරු පිටියේදී පැවැත්විණි
2024-07-13 21:34:47
14 පාබල සේනාංකය සංවිධානය කරන ලද ‘අභියෝග කුසලාන වොලිබෝල් තරඟාවලිය - 2024’ කැලණිමුල්ල 2 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ක්‍රීඩා පිටියේදී 2024 ජූලි මස 9 දින සිට 12 දින දක්වා පැවැත් විය. මෙම තරඟාවලියට බලසේනා සහ බලඇණිවල කණ්ඩායම් 18ක් සහභාගි වූහ.
2024-07-10 19:51:16
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා මාණ්ඩලික සැරයන් දිල්හානි ලේකම්ගේ ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් අනුව 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුදුසුකම් ලබා ගෙන ඇත.
2024-07-04 16:23:10
‘සීෂෙල්ස් නිදහස් දින බොක්සිං තරඟාවලිය’ 2024 ජූනි මස 16 සිට 26 දින දක්වා සීෂෙල්ස් රාජ්‍යයේදී පැවති අතර ඒ සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශිෂ්ඨ දස්කම් දැක්වූහ.
2024-07-04 13:35:32
56 පාබල සේනාංකය සහ එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ බලඇණිවල සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2024 ජුලි මස 02 දින 56 පාබල සේනාංක ක්‍රීඩා පිටියේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
2024-07-03 06:28:49
ලෝක මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම් වලට අනුව 2024 වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේ සුදුසුකම් ලබා ඇත. එම සුදුසුකම් ලැබීමේ කාලය 2024 ජූනි 30 දිනෙන් අවසන් වූ අතර, මෑත කාලීනව ඇයගේ තරඟ වාර්ථා පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වීමට ඉවහල් වී ඇත.
2024-07-02 16:51:40
102 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාවලිය 2024 ජුනි මස 27 වන දින නිමාවට පත් වූ අතර, එහි සමස්ථ ශූරතාවය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකි වූහ. 2024 ජූනි මස 25 දින සිට 27 දින දක්වා පැවති මෙම මලල ක්‍රීඩා තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 250 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.
2024-06-27 00:09:49
2 වන ආසියානු විසි කිරීමේ ශූරතාවලිය, 2024 ජුනි මස 14 සහ 15 යන දිනයන් හිදී කොරියාවේදී පැවති අතර, එ් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් තරඟ වැදුණු මාණ්ඩලික සැරයන් නදීෂා ලේකම්ගේ සහ කෝප්රල් සුමේධ රණසිංහ සුවිශේෂී දස්කම් ප්‍රදර්ශනය කළේය.
2024-06-25 18:51:49
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය 28 වැනි සංවත්සරය නිමිත්තෙන් යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබූ ‘Palmyra Challenge Trophy’ ක්‍රිකට් තරඟාවලියේ පළමු අදියර යටතේ යාපනය ජීනියස් සහ කිලිනොච්චි ජීනියස් කණ්ඩායම් අතර ක්‍රිකට් තරඟය 2024 ජුනි 23 දින කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වූහ.
2024-06-24 21:58:55
ශ්‍රී ලංකා කරාතේ-දෝ සම්මේලනය මගින් සංවිධානය කළ විවෘත කරාතේ ශූරතාවලිය - 2024, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී 2024 ජූනි මස 16 දින පැවැත්විණ. ඒ සඳහා යුද්ධ හමුදා කරාතේ කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගී වූහ.