2024-04-11 19:08:51
ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනය වෙතින් සංවිධානය කරනු ලැබූ 75 වන Mr. Sri Lanka ජාතික කායවර්ධන ශූරතාවලිය 2024’ තරඟාවලියේදී යුද්ධ හමුදා කායවර්ධන ක්‍රීඩකයින් සිය දක්ෂතා එළිදැක්වීය. වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී 2024 අප්‍රේල් මස 5 දින පැවති මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා ක්‍රීඩා කණ්ඩායම් නවයක් සහභාගි වූහ.
2024-04-08 13:57:13
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්
2024-04-05 14:32:33
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජල ක්‍රීඩා කමිටුව විසින් සංවිධානය කරන ලද අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ දිය පන්දු තරඟාවලිය - 2024, මාර්තු මස 29 දින සිට අප්‍රේල් මස 03 දින දක්වා යුද්ධ හමුදා ශාරීරික පුහුණු අභ්‍යාස පුහුණු පාසල් පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
2024-04-05 14:32:12
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය විසින් සංවිධානය කරන ලද
2024-04-04 12:59:42
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල්
2024-04-02 09:38:40
විජයබාහු පාබල රෙජිමේන්තුව, ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයින්ගේ සංගමය සමඟ
2024-04-01 19:32:48
‘59 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා තරඟාවලිය’ 2024 මාර්තු
2024-03-27 19:06:09
යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව
2024-03-25 15:44:16
64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්
2024-03-20 16:26:48
පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මාර්තු මස 11 දින සහ 13 යන දිනයන්හිදී පැවැති අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ දී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සහ ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා ක්‍රිකට් කණ්ඩායම් සිය දක්ෂතා ප්‍රදර්ශනය කළහ.