2024-01-30 19:01:22
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබල පී චාල්ස් ජාත්‍යන්තර සිලම්බම් ශූරතා තරඟාවලියන් සඳහා සහභාගී වී දැක්වූ විශිෂ්ට දස්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල් රොඩ්රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී පසුගිය සිකුරාදා (ජනවාරි මස 19) දින එතුමන්ගේ කාර්යාලය වෙත ආරාධනා කර ඔහු වෙත ප්‍රශංසා පිරිනැමීය.
2024-01-28 15:44:24
68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 593 සහ 681 පාබල බලසේනාවල භට පිරිස් විසින් මෙම තරඟය සංවිධානය කරන ලදී. 68 පාබල සේනාංකයේ භට පිරිස් හි ක්‍රීඩාශීලිත්වය, සුහදතාවය වර්ධනය කිරීම හා විනෝදාස්වාදය වෙනුවෙන් මෙම තරඟාවලිය පසුගිය අගහරුවදා (ජනවාරි මස 23) දින පුදුමාතලන් කලපුවේදී පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී සහභාගී විය.
2024-01-26 15:27:40
‘ජාතික බේස්බෝල් ශූරතාවලිය - 2024’ දියගම බේස්බෝල් පිටියේදී 2024 ජනවාරි මස 06 සිට 21 දින දක්වා දිවයින පුරා බේස්බෝල් කණ්ඩායම් 19 ක සහභාගීත්වයෙන් පැවැත්විණි.
2024-01-25 18:24:41
‘60 වන ජාතික ජූඩෝ ශූරතාවලිය’ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 2024 ජනවාරි මස 12 සහ 13 දෙදින තුළ දිවයින පුරා කණ්ඩායම් 54 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 480 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.
2024-01-25 18:23:22
‘ජාතික ගෘහස්ථ ඔරු පැදීමේ ශූරතාවලිය - 2024’ දියවන්නාව ගෘහස්ථ ඔරු පැදීමේ මධ්‍යස්ථානයේදී 2024 ජනවාරි මස 20 සහ 21 දෙදින තුළ පැවති අතර එහිදී ජයග්‍රහණ 13 ක් හිමිකරගනිමින් යුද්ධ හමුදා ඔරු පැදීමේ ක්‍රීඩකයින් සුවිශේෂී ජයග්‍රහණයක් හිමිකරගත්හ.
2024-01-19 15:19:27
‘Mahameruwa Rally Cross – 2024’ තරඟාවලිය ගිරිඋල්ල, මහාමේරුව මෝටර් රථ ධාවන පථයේදී දීපව්‍යාප්ත තරඟකරුවන්ගේ සහභාගීත්වයෙන් ජනවාරි මස 13 සහ 14 යන දිනයන්හිදී පැවැත්විය. එහිදී විවිධ කාණ්ඩයන් යටතේ පදක්කම් 12ක් දිනාගැනීමට යුද්ධ හමුදා මෝටර් රථ ධාවකයින් සමත් වූහ.
2024-01-13 19:27:32
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ටයිකොන්ඩෝ කමිටුව වෙතින් යුද්ධ හමුදා ටයිකොන්ඩෝ ක්‍රීඩකයින් වෙනුවෙන් ජනවාරි මස 10 දින පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී එක්දින පුහුණු වැඩසටහනක් පැවැත්වීය.
2024-01-04 19:16:27
‘යොවුන් කනිෂ්ඨ සහ ජ්‍යේෂ්ඨ ජාතික බර ඉසිලීමේ ශූරතාවලිය - 2023’ තරඟාවලිය දෙසැම්බර් මස 27 සිට 30 දින දක්වා පොළොන්නරුව, ගල්ලෑල්ල ජාතික ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීය. මෙම තරඟාවලිය සඳහා දිවයින පුරා වෙසෙන බර ඉසිලීමේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වූහ.
2023-12-29 20:53:27
නව ක්‍රීඩා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ජී.ඒ.ටී. ගොඩේවත්ත ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සියළු යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු ලේකම්වරුන්ව දෙසැම්බර් මස 21 සිට 23 දන දක්වා කාලය තුල අධ්‍යක්ෂක කාර්යාලයේදී ඔවුන්ව ඇමතීය.
2023-12-28 21:22:17
යුද්ධ හමුදා ආධුනික පුහුණු පාසලේ 100 වන බඳවා ගැනීමෙන් පසු එම පාඨමාලාවේ ආධුනික භඨපිරිස් හි සහභාගිත්වයෙන් ක්‍රීඩා උළෙලක් පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 23) දින පුත්තලම, සිංහවිල්ලුවවත්ත කඳවුරු ක්‍රිඩා පිටියේදී පවත්වනු ලැබීය.