04th April 2024 14:55:32 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් 51 පාබල සේනාංක බලප්‍රදේශයේ පිහිටි CIMIC උද්‍යානයේදී 2024 අප්‍රේල් මස 02 දින යාපනය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. පහීරතන් සහ පහීරතන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපනික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
04th April 2024 14:52:14 පැය
21 පාබල සේනාංකයේ භටපිරිස් විසින් අනුරාධපුර, කූබිච්චිකුලම් වැව් බැම්මෙහි පිහිටි ඇවිදින මංතීරුව පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් 2024 මාර්තු මස 26 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
04th April 2024 13:03:55 පැය
බෝගස්වැව ප්‍රදේශයේ දෘෂ්‍යාබාධිත පුද්ගලයින්ට උපකාර කිරීමේ අරමුණින් 11 ගැමුණු හේවා බලකායේ මූලිකත්වයෙන් 2024 මාර්තු මස 23 දින බෝගස්වැව ප්‍රාථමික වෛද්‍ය සේවා පරිශ්‍රයේදී අක්ෂි සායනයක් පැවැත්විණි.
04th April 2024 13:00:26 පැය
11 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව ප්‍රජා මූලික ව්‍යාපෘතියක් වශයෙන් පසුගිය දා ශාන්ත ෆාතිමා රෝමානු කතෝලික විද්‍යාලයීය පරිශ්‍රෙය්දී ජල සම්පාදන ව්‍යාපෘතියක් ඉදිකරන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන තුළින් පාසල් සිසු සිසුවියන් ඇතුළු කාර්යය මණ්ඩලයට පිරිසිදු පානීය ජලය ලබාගැනීමේ හැකියාව පවතී.
04th April 2024 11:54:44 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් පසුගිය ඉරිදා (මාර්තු මස 31) දින නෝටන්, විදුලිපුර ප්‍රදේශයේ පිහිටි ‘චන්ද්‍රා විජේරත්න’ වැඩිහිටි නිවාසයේ නේවාසික ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
03rd April 2024 18:04:31 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සිංහල සහ දමිළ වැසියන් අතර සහජීවනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වරණි ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් සඳහා ඉදිකරනු ලැබූ නව නිවාස දෙකක් 2024 අප්‍රේල් මස 02 දින පැවති කෙටි උත්සවයකදී නිවාසලාභී පවුල්වල සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.
03rd April 2024 13:51:28 පැය
පූජ්‍ය නාඋල අතුල හිමිපාණන් සහ පූජ්‍ය මුරුද්දෙණියේ සුජාත හිමිපාණන්ගේ ආරාධනයකට අනුව විශේෂ බලකා රෙජිමේන්තුවේ භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක් සඳහා සහභාගි වී සිය රුධිරය පරිත්‍යාග කළහ. මෙම වැඩසටහන මාතලේ, මඩවල උල්පත මහමෙවුනා අසපුව සහ මිනුවන්ගොඩ, යටියන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේදී 2024 මාර්තු මස31 දින පැවැත්විණි.
03rd April 2024 10:01:40 පැය
56 පාබල සේනාංකය මූලිකත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ විවිධ
02nd April 2024 14:48:41 පැය
මාන්කුලම්, පලෙයි කොලනි ප්‍රදේශයේ පදිංචි දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා පසුගිය ඉරිදා (මාර්තු මස 28) දින මුල්ගල තැබිණි.
02nd April 2024 14:41:44 පැය
2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ