Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd April 2024 14:41:44 Hours

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් මාන්කුලම් ශ්‍රී උත්තරධම්ම බෞද්ධ විහාරස්ථානය පිරිසිදු කරයි

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ භටපිරිස් 2024 මාර්තු මස 29 දින මොරගහහේන ශ්‍රී උත්තරධම්ම බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී ප්‍රජා මූලික ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන ලදී.

2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදුසේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් පී.ඩී.එස්.එන්. ගුණරත්න ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන බැතිමතුන්ගේ වන්දනාමාන කටයුතු වෙනුවෙන් විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදුකම පවත්වාගැනීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරිණි.