30th April 2024 20:06:14 පැය
19 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ සංකල්පයකට අනුව එම ඒකකයේ භටපිරිස් 2024 අප්‍රේල් මස 28 දින ලක්ෂපාන මධ්‍ය මහා විද්‍යාලයේ අ.පො.ස (සා/පෙළ) විභාගය සඳහා පෙනීසිටින සිසු සිසුවියන්ගේ ගණිත විෂය පිළිබඳ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් විශේෂ සම්මන්ත්‍රණයක් පැවැත්වීය.
29th April 2024 20:50:13 පැය
5 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් කන්තලේ, තල්ගස්වැව ප්‍රදේශයේ පදිංචි නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදීම සඳහා අප්‍රේල් මස 25 දින මුල්ගල තබන ලදී.
29th April 2024 20:36:50 පැය
11 ගැමුණු හේවා බලකාය වෙතින් 56 පාබල සේනාංකයේ සම්බන්ධීකරණය යටතේ පුනරුත්ථාපනය සඳහා සහයවීමේ සහ නැවත පදිංචි කිරීමේ සංවිධානය සමඟ එක්ව අප්‍රේල් මස 24 දින නන්දිමිත්‍රගම ප්‍රදේශයේ අක්ෂි ආබාධ සහිත පුද්ගලයින් 166 දෙනෙකු සඳහා ඇස් කණ්නාඩි බෙදාදීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
26th April 2024 16:54:23 පැය
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත 222 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එච්.කේ.එස් තිලකරත්න ගේ මඟපෙන්වීම යටතේ 5( ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.බී වෑකඩපොල යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත චන්දන අලහකෝන් මහතාගේ සහ ප්‍රදීපා කපුගමගේ මහත්මියගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත කන්තලේ ප්‍රදේශයේ ජීවත් වන අඩු ආදායම්ලාභී පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන පාසල් ළමුන් වෙනුවෙන් පාසල් උපකරණ සහ වියළි ආහාර සලාක ඇසුරුම් 25 ක් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 22 දින පවත්වන ලදී.
25th April 2024 14:00:31 පැය
11 ගැමුණු හේවා බළඇණිය විසින් බෝගස්වැව ජාතික පාසලේ
22nd April 2024 13:53:23 පැය
12 පාබල සේනාංකය ‘Hope for
22nd April 2024 13:48:34 පැය
10 ශ්‍රී ලංකා පාබල හමුදාව හා නැවත පදිංචි කිරීම හා පුනරුදයට සහයවීමේ සංගමය ඒකාබද්ධව පාලිනගර් සහ නද්දන්කන්ඩාල් ප්‍රදේශයේ අක්ෂි දුර්වලතා සහිත පුද්ගලයින් 223 දෙනෙකු වෙනුවෙන්
22nd April 2024 11:48:34 පැය
52 පාබල සේනාංකයේ භටපිරිස් මඩු මෑණියන්ගේ ආශිර්වාදය ලබාගැනීමේ අරමුණින් 2024 අප්‍රේල් මස 20 දින ශාන්ත නිකලස් ක්‍රිස්තියානි දේවස්ථානයේදී
22nd April 2024 10:00:34 පැය
144 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.කේ.ඩී.පී. මාපලගම පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 2024 අප්‍රේල් මස 05 දින බත්තරමුල්ල ශ්‍රී සුභූති ජාතික විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් 63 දෙනෙකු වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහනක් පැවැත්විණි.
19th April 2024 20:12:18 පැය
නව අවුරුදු මංගල්‍යයේ ආරම්භය සනිටුහන් කරමින් රුහුණු කතරගම මහා දේවාලයේ ප්‍රථම පෙරහැර 2024 අප්‍රේල් මස 14 දින රුහුණු කතරගම බස්නායක නිලමේතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.