26th May 2024 12:37:34 පැය
212 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ කොළඹ ප්‍රදේශයේ වෙසෙන කුමා වීරසූරිය මහතා සහ එතුමන්ගේ මිතුරන්ගේ අනුග්‍රාහකත්වය මත 212 පාබල බලසේනාවේ භටපිරිස් විසින් නොච්චියාගම සහ තඹුත්තේගම ප්‍රදේශවල ආර්ථික අපහසුතා මධ්‍යයේ දිවිගෙවන පවුල් 200 ක් වෙත රුපියල් 1,000,000.00 ක වටිනාකමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මැයි මස 20 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
25th May 2024 13:26:35 පැය
වෙසක් පුර පසලොස්වක පොහෝ දිනයට සමගාමීව මින්නේරිය
25th May 2024 13:23:10 පැය
නුනාවිල් ප්‍රදේශයේ වෙසෙන නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන්
25th May 2024 13:19:23 පැය
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ සුරතින් 2024 මැයි මස 21 දින ගජසිංහපුර නව ළමා උද්‍යානය විවෘත කෙරිණි. 21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.එච්.කේ.එස්.එස්. හේවගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ මඟපෙන්වීම සහ 213 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම ළමා උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන ලදී.
23rd May 2024 18:27:23 පැය
24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ එම පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 19 දින එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී රුධිර පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.
23rd May 2024 18:14:43 පැය
552 පාබල බලසේනාව වෙතින් 2024 මැයි මස 23 දින එම බලසේනා බලප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් අයිස්ක්‍රීම් දන්සැලක් පවත්වමින් අයිස්ක්‍රීම් 3,000 ක ප්‍රමාණයක් බෙදාදෙනු ලැබීය.
23rd May 2024 18:11:28 පැය
වෙසක් උත්සවයට සමගාමීව 55 පාබල සේනාංකය සහ කිලිනොච්චි දිස්ත්‍රික්
23rd May 2024 18:07:00 පැය
221 පාබල බලසේනාවේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින
22nd May 2024 13:59:52 පැය
වට්ටප්පලෛයි, කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික මංගල්‍යය 2024 මැයි මස 20 සහ 21 යන දිනයන්හිදී පවත්වන ලද අතර, එම උත්සවය සඳහා ලක්ෂ හයකට ආසන්න බැතිමතුන් ප්‍රමාණයක් සහභාගී වූහ.
22nd May 2024 13:55:27 පැය
වෙසක් උත්සවය නිමිත්තෙන් 6 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ජී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 මැයි මස 18 දින කහටෝවිට - කුරවලාන ‘සෙවණ’ වැඩිහිටි නිවාසයේ නේවාසිකව සිටින ජ්‍යෙෂ්ඨ පුරවැසියන් 18 දෙනෙකු සහ එහි කාර්යය මණ්ඩලය සඳහා දිවා ආහාරය සමඟින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ ප්‍රජා සත්කාරක වැඩසටහනක් සංවිධානය කරන ලදී.