04th June 2024 18:08:43 පැය
1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූගේ උපදෙස් මෙන්ම 58 පාබල සේනාංකයේ සේනාංකාධිපතිමේජර් ජෙනරල් සී.ඒ. රාජපක්ෂ ආර්එස්පී මඟපෙන්වීම සහ 582 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.එල්.ඩී.එස්. මොල්ලිගොඩ යූඑස්පී පීඑස්සී ගේ අධීක්ෂණය මත9 ගැමුණු හේවා බලකායේ භටපිරිස් වැලිපැන්න ප්‍රදේශයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ මෙහෙයුමක් වැලිපැන්න බටහිර, මඩවල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ක්‍රියාත්මක කරණු ලැබීය.
04th June 2024 18:01:23 පැය
මාතලේ පැවති ජාතික වෙසක් උත්සවයට සමගාමීව මහා සංඝරත්නය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී උපදෙස් මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අලංකාරවත් වෙසක් කූඩු නිර්මාණය කරන ලදී.
03rd June 2024 19:44:42 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගංඟා ආශ්රිත පහත් බිම්වල ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අවතැන් වූවන් මුදාගැනීමට සහ ආපදා සහන ලබාදීම වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් යොදවා තිබේ.
03rd June 2024 13:29:23 පැය
12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස්. මුණසිංහ
02nd June 2024 21:01:06 පැය
ආරක්ෂක අමාත්‍යාංශයේ සහ
02nd June 2024 18:58:00 පැය
වෙසක් උත්සවය නිමිත්තෙන් 213 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාව සමඟ එක්ව 2024 මැයි මස 23 දින රොටි සහ කුරක්කන් කැඳ දන්සලක් පැවැත්වීය. එම බලසේනාවේ බලසේනාධීපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී මෙම දන්සැල පැවැත්වීය.
02nd June 2024 06:32:01 පැය
7 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් විසින් කදුරුවෙල
02nd June 2024 06:04:37 පැය
ශ්‍රී ලංකා තරුණ බෞද්ධ සංගමයේ ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - යාපනය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ පීඑස්සි ගේ මඟපෙන්වීම මත යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් සිව් දින භාවනා වැඩසටහනක් පැවැත්වීය. මෙම වැඩසටහන 2024 මැයි මස 11 සිට 14 දින දක්වා දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
30th May 2024 17:21:07 පැය
වෙසක් උත්සවය නිමිත්තෙන් 58 පාබල සේනාංකයේ භටපිරිස් 2024 මැයි මස 23 සහ 24 දෙදින තුළ එම සේනාංක මූලස්ථානය ඉදිරිපිටදී බත් දන්සලක් සහ වෙසක් කලාපයක් පැවැත්වීය.
29th May 2024 18:13:14 පැය
විවිධ ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීමේ අරමුණින් ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් මීට මාස කිහිපයකට ප්‍රථම කොක්කඩිචෝලෙයි රාමක්‍රිෂ්ණ මිෂන් පාසල් පරිශ්‍රයේදී සිංහල භාෂා පුහුණු වැඩසටහනක් ආරම්භ කරනු ලැබීය. එම පුහුණු වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳ නිරීක්ෂණය කිරීමේ අරමුණින් ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී 2024 මැයි මස 24 දින එම විද්‍යාලය වෙත සංචාරයක නිරතවිය. එම පුහුණු වැඩසටහන සඳහා මේ වනවිට දමිළ සිසු සිසුවියන් 103 දෙනෙකු සහභාගී වේ. එම සිසු සිසුවියන් විසින් ගීත සහ දේශනයන් මඟින් ඔවුන්ගේ සිංහල භාෂා කුසලතාවයන් සංචාරයේ නිරත ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර වෙත ඉදිරිපත් කළහ. මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් එච්.එම්. අන්වර් මහතා කටයුතු කරයි.