2023-10-11 23:09:14
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ සේවය කරන විවිධ ජාතීන් ගේ සූපශාස්ත්‍ර හැකියාවන් ප්‍රදර්ශනය කරනු ලබන වසරේ කැපී පෙනෙන අංගයක් වන ‘ජාත්‍යන්තර ආහාර උළෙල සහ සංස්කෘතික ප්‍රදර්ශනය 2023’ ඉකුත් සිකුරාදා (ඔක්තෝබර් මස 6) දින නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා (UNIFIL) මූලස්ථානයේ ජාත්‍යන්තර PX සංකීර්ණය ඉදිරිපිටදී පවත්වනු ලැබීය.
2023-09-11 15:55:59
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) හමුදා සම්ප්‍රදායානුකූල පදක්කම් ප්‍රධානෝත්සවය පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ග්රීන්හිල් ‘Soedirman’ කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-09-11 15:30:19
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය (UNIFIL) යටතේ සේවයේ නියුතු 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) පදක්කම් ප්‍රධානෝත්සවය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විදේශ මෙහෙයුම් කර්නල් පී.පී.සී. පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 07) දින ලෙබනනයේ, නකෝරා හි පිහිටි ග්රීන්හිල් කඳවුරු පරිශ්‍රයේදී ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් ආමන්ත්‍රණය කරනු ලැබීය.
2023-09-08 15:30:45
ලෙබනනයේ සංචාරයක නිරත යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස පසුගිය බදාදා (සැප්තැම්බර් මස 06) දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ බලසේනාධිපති බ්‍රිගේඩියර් චොක් බහදූර් චෞද්රි (Brigadier Chok Bahadur Chaudry) හමුවිය.
2023-09-07 17:01:21
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත පදක්කම් ප්රදානය කිරීමේ උත්සව අවස්ථාව සඳහා සහභාගී වීමට ලෙබනනය වෙත ගොස් සිටින යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ප්රමුඛ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දූත පිරිස පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 05) දින ලෙබනනයේ, බෙයිරුයිට් හි පිහිටි තානාපති නිල නිවසේදී ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කපිල සුසන්ත ජයවීර මහතා හමුවූහ.
2023-08-31 21:45:00
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ සාමසාධක රාජකාරීන් සඳහා යොදවා සිටි 4 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩායමේ දෙවන කණ්ඩායම ඔවුන්ගේ රාජකාරී නිමාවෙන් පසුව අඟහරුවාදා (අගෝස්තු මස 31) දින දිවයිනට පැමිණෙන ලදී.
2023-08-31 20:37:39
එක්සත් ජාතීන්ගේ නිලධාරි අබ්දුලායේ ටහර් ජිමී රොඩ්රිගු (Abdoulaye Taher Jimmy Rodrigue) මහතා පසුගිය සඳුදා දින (අගෝස්තු මස 28) යුද්ධ හමුදා මූලස්ථානයේදී විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවිය.
2023-08-30 11:17:38
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීකරණ මෙහෙයුම් මධ්‍යස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සඳහා මෙරටින් පිටත්ව යන වෘත්තීයමය පුහුණුව ලත් නිලධාරින් 03 දෙනෙක් සහ සෙසුනිලයන් 70 දෙනෙකුගෙන් සමන්විත 5 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ (CCC) දෙවන කණ්ඩායම අඟහරුවාදා (අගොස්තු මස 29) දින සන්ධ්‍යාවේ මාලි රාජ්‍යය බලා පිටත්ව ගියහ.
2023-08-19 20:43:45
මැලේසියාවේ පැවැත්වෙන ‘Krish Aman 11’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් දස දෙනෙකු සහ සෙසු නිලයින් විසිහය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 10 ) දින මැලේසියාව බලා පිටත්ව යන ලදී.
2023-08-18 18:57:33
මාලි රාජ්‍යයේ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා රථ ආරක්‍ෂක භට ඛණ්ඩය සිය පළමු මෙහෙයුම පසුගිය සඳුදා (අගෝස්තු මස 07) දින ආරම්භ කරන ලදී.