2023-06-14 18:31:22
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායීතාව ඇති කිරීමේ...
2023-05-23 15:03:26
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය...
2023-04-07 21:38:48
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) රාජකාරි සිදුකරන ලද 13 වැනි මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ (SLFPC) සේවය කර මෙරටට පැමිණි භටපිරිස්වල සේවය ඇගයීමට ලක් කිරීමේ විශේෂ හමුවක් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.
2023-03-27 20:05:07
‘එක්සත් ජාතීන්ගේ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක - 2’ හි සහතිකපත් ප්රදානෝත්සවය මාර්තු මස 22 දින ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවති අතර එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ බ්‍රිගේඩියර් කපිල දොලගේ සහභාගී විය.
2023-02-28 17:45:08
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.ජී.එල් දේශප්‍රිය ගේ අවසන් කටයුතු අනුරාධපුර, විහාරපාලුගම දී පසුගිය සෙනසුරාදා (25) දින ශෝකයටපත් පත් පවුලේ සාමාජිකයන් සහ ඥාතිහිත මිත්‍රාදීන්ගේ සහභාගීත්වයෙන් හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරනු ලැබීය.
2023-02-21 09:44:43
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) සාමසාධක රාජකාරින්හි නිරතව සිටියදී ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ලාන්ස් කෝප්රල් එම්.ජී.එල්. දේශප්‍රිය (42) බමාකෝ 3 වන මට්ටමේ රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව 2023 පෙබරවාරි මස 11 දින අභාවප්‍රාප්ත විය. ඔහුගේ දේහයට MINUSMA ප්‍රධාන මෙහෙයුම් මූලස්ථානයේ සාමසාධක හමුදාවෝ හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ඔහුගේ දේහයට ගෞරවාචාරය දැක්වූහ.
2023-02-05 23:00:21
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන කණ්ඩායම සිකුරාදා (03) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.
2023-02-03 21:55:12
එක්සත් ජාතිනීගේ සාමසාධක මෙහෙයුම් යටතේ දකුණු සුඩානයේ ක්‍රියාත්මක කරන දෙවන මට්ටමේ රෝහලේ රාජකාරී සඳහා යොදවා සිටි නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසුනිලයින් 43 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ 8 වන කණ්ඩායම සිකුරාදා (03) දින උදෑසන දිවයිනට පැමිණෙන ලදී.