2024-07-20 22:19:42
එක්සත් ජාතීන්ගේ සිවිල් - හමුදා සම්බන්ධීකරණ නිලධාරි පාඨමාලාව අංක - 5 සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේදී 2024 ජූලි මස 19 දින අවසන් විය.
2024-06-28 08:45:44
ඕස්ට්‍රේලියානු සාම සාධක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරී, ලුතිනන් කර්නල් මයිකල් වෙබ් (Lieutenant Colonel Michael Webbe) සහ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක කර්නල් අමන්දා ජොන්ස්ටන් සීඑස්සී එන්ඩීසී (Colonel Amanda Johnston CSC and Bar ndc) 2024 ජුනි මස 26 දින ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සංචාරයක නිරත වූහ.
2024-06-12 21:47:18
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ විශේෂ නියෝජිත කණ්ඩායමක් 2024 ජුනි මස 05 දින ලෙබනනයේ ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භටකණ්ඩායම් මූලස්ථානය වෙත නිල සංචාරයක් සඳහා පැමිණි අතර, එහිදී එම කණ්ඩායම මෙරට භටපිරිස් විසින් ලිංගික අපචාර සහ අපයෝජනයන්ගෙන් කාන්තාවන් සහ ළමුන් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ඇගයීමක් සිදු කරන ලදී.
2024-05-28 17:06:23
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ (UNIFIL) නියෝජිත කණ්ඩායමක් 2024 මැයි මස 17 දින 15 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම (SLFPC) ස්ථාපිත ලෙබනනයේ, නකෝරා හි ‘Sri Base’ කඳවුරු පරිශ්‍රය වෙත ගොස් මෙම වසරේ 1 වන කාර්තුවේ උපකරණ පරීක්ෂාව (COE) සිදුකරන ලදී.
2024-04-22 13:46:20
මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇතිකිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) ශ්‍රී ලංකා ආරක්ෂක භට කණ්ඩයේ අණදෙන නිලධාරි කර්නල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එන්.පී. වික්‍රමආරච්චි ගේ උපදෙස් මත එම භට කණ්ඩයේ භටපිරිස් විසින් 2024 අප්‍රේල් මස 13 දින ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වීය.
2024-04-09 16:14:53
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලෙස ලුතිනන් කර්නල් ඩී.කේ.ඩී. විතානගේ ආර්එස්පී 2024 මාර්තු මස 05 දින ‘නාකුරා’ (Naqoura) ප්‍රදේශයේ පිහිටි ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී රාජකාරි භාරගනු ලැබීය.
2024-04-03 19:46:33
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ 15 වන මුලස්ථාන අරක්ෂක භට කණ්ඩායම 2024 අප්‍රේල් 03 දින සාමසාධක රාජකාරි සඳහා ලෙබනනය බලා පිටත්ව ගියහ.
2024-04-03 13:48:06
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානය යටතේ සේවයේ නියුතුව සිටි 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායමේ භටපිරිස් සිය රාජකාරි නිමාකිරීමෙන් අනතුරුව 2024 අප්‍රේල් මස 02 දින නැවත දිවයිනට පැමිණියහ. නිලධාරින් 10 දෙනෙකු සහ සෙසුනිලයන් 115 දෙනෙකුගෙන් සමන්විත වූ 14 වන මූලස්ථාන ආරක්ෂක භට කණ්ඩායම 2023 මාර්තු මස 02 දින ලෙබනනය බලා පිටත්ව ගිය අතර එහි අණදෙන නිලධාරි ලෙස කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල කටයුතු කරනු ලැබීය.
2024-04-02 15:05:53
එක්සත් ජාතීන්ගේ නියෝජිත අසාර් සායිකාලි (Azar Saikaly) මහතා 2024 අප්‍රේල් මස 01 දින විදේශ මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී හමුවිය.
2024-04-02 15:00:14
2024 පළමු කාර්තුව සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක ඒකකයේ උපකරණ පරීක්ෂාව 2024 මාර්තු මස 26 දින එක්සත් ජාතීන්ගේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මාලි රාජ්‍යයේ ගාඕ සුපර් (Gao Super) කඳවුරු පරිශ්‍රයේදී පැවැත්විණි.