2023-02-02 23:57:17
52 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සංජීව ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම මත එම පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සහභාගීත්වයෙන් ‘මනෝවිද්‍යාව සහ උපදේශනය’ (Psychology and Counselling) යන මැයෙන් හරවත් දේශනයක් පසුගිය බදාදා (01) දින 52 වන පාබල සේනාංකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
2023-01-31 18:39:10
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි උපදේශක පුහුණු සංස්කරණ පාඨමාලා අංක - 01 (2023/01) අවසන් දින උත්සවය එම පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් චන්දන රණවීරගේ ප්‍රධානත්වයෙන් පසුගිය...
2023-01-28 20:56:43
මානව හිමිකම් සහ මානුෂීය නීති අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් කුකුළේගඟ හි පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පවත්වන ලද මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති පාඨමාලා අංක - 32...
2023-01-25 21:49:12
ඉපලෝගම ආධුනික පුහුණු මධ්‍යස්ථානය වෙතින් පවත්වනු ලැබූ ආධුනික පුහුණු පාඨමාලා අංක-53, සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විසිර යන ලද ආධුනික සෙබළුන්ගේ දෙමාපියන්...
2023-01-25 21:33:41
පම්පෙමඩු බලඇණි පුහුණු පාසලේ පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව - අදියර 03 සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාචා (24) දින ආරක්ෂක සේනා ආඥාපති - වන්නි...
2023-01-23 15:50:39
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ මගපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියලු කඳවුරු තුළ සේවයේ නියුතු කනිෂ්ඨ නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය සහ රාජකාරි භූමිකාවන් පිළිබඳ ඔවුන්...
2023-01-22 00:16:51
ආධුනිකයන් බඳවා ගැනීමේ පුහුණු පාඨමාලා අංක 97 සහ අංක 98 සාර්ථකව නිමකරනු ලැබු ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය ඉකුත් සෙනසුරාදා (07) දින පුත්තලම පුහුණු පාසලේදී පැවැති අතර, එම අවස්ථාව දැක බලා ගැනීම සඳහා අධුනික සෙබළුන්ගේ ඥාතීන් 3000කට අධික පිරිසක්...
2023-01-21 23:58:19
මනෝවිද්‍යා මෙහෙයුම් අධ්යක්ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් දෙල්ගොඩ, බවුන්සෙත් භාවනා මධ්‍යස්ථානයේදී ‘සෙබල සිතට මානසික ජවය’ යන තේමාව ඔස්සේ තෙදින නේවාසික භාවනා වැඩසටහනක් පසුගිය ඉරිදා (15) දින ආරම්භ කරනු ලැබූ අතර ඒ සඳහා ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු නිලධාරින් 02 දෙනෙකු සහ සෙසුනිලයින්...
2023-01-21 23:53:54
1 වන බළකායේ නීති නිලධාරී කපිතාන් එස්.ඒ.ටී.එච් ඩයස් විසින් මෙහෙයවන ලද ‘රූල්ස් ඔෆ් එන්ගේජ්මන්ට්’ (Rules of Engagement) යන මාතෘකාව යටතේ දින 2ක වැඩමුළුවක් පවත්වනු ලැබු අතර, එය ජනවාරි මස 11 සහ 12 යන දෙදින තුළ 1 වන බළකා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. මෙම වැඩමුළුව 1 වන බලකායේ...
2023-01-18 18:00:47
අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙම වසරේ පළමු දේශන මාලාව වශයෙන් ‘විගණන නිරීක්ෂණ අවම කිරීම’ යන මැයෙන් වූ හරවත් දේශනයක් අභ්‍යන්තර විගණන අධ්‍යක්ෂක මණ්ඩලයේ...