2024-06-15 08:11:20
23 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී. කාරියවසම් ගේ මඟපෙන්වීම මත 2024 ජුනි මස 12 දින සිතියම් කියවීම පිළිබඳ වැඩමුළුවක් පැවැත්විණි. සිතියම් හැසිරවීම පිළිබඳව භටපිරිස්හී දැනුම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවති මෙම වැඩමුළුවේ දේශනයන් මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ මාණ්ඩලික සැරයන් එම්.එම්. අමරදාස විසින් පවත්වනු ලැබීය. මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් ඇතුළු භටපිරිස් 124 දෙනෙක් සහභාගි වූහ.
2024-06-14 08:12:20
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී පැවති ‘බලඇණි ආධාරක අවි පාඨමාලා අංක - 86 (2024/I)’ හි සහතිකපත් ප්‍රධානෝත්සවය 2024 ජුනි මස 12 දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාබල පුහුණු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.එන්.ඒ මුතුමාල යූඑස්පී පීඑස්සී සහභාගී විය.
2024-06-13 16:53:44
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ආපදා
2024-06-11 21:04:05
මූලික පිහිණුම් හා ජීවිතාරක්ෂක
2024-06-10 17:23:42
24 පාබල සේනාංකය වෙතින් 2024 ජූනි මස 05 දින සයිබර් අපරාධ පිළිබඳ දේශනයක් පැවැත්වීය. මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත නිලධාරීන් සහ සෙසුනිලයන්ගේ සයිබර් තර්ජන පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම දේශනය පැවැත්විණි.
2024-06-08 22:24:19
2024 අගෝස්තු මස 05 සිට 18 දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය - 10’ ඒකාබද්ධ යුද අභ්‍යාසය පැවැත්වීම සඳහා වන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය 2024 ජූනි මස 04 දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්විණි.
2024-06-06 14:55:16
යුද්ධ හමුදා විශේෂ බලකායේ
2024-06-03 18:54:24
මින්නේරිය පාබල පුහුණු
2024-06-02 19:00:45
61 පාබල සේනාංකය වෙතින් 2024 මැයි මස 28 දින බූස්ස, ශ්‍රී ලංකා පාබල හමුදා උත්සව ශාලාවේදී ‘Diners’ Club’ වැඩමුළුවක් පවත්වන ලදී. ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් විසින් මෙම වැඩමුළුවේදී ‘වෘත්තීයභාවය සහ බුද්ධිමත්භාවය තුලින් උපායමාර්ගික සංග්‍රාමික නායකත්වය' තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.
2024-06-02 06:17:02
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග