2024-05-31 17:26:38
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ 92ඒ, 93බී, සහ එස්සී 21
2024-05-27 15:01:46
එක්සත් ජාතිනීගේ සාමසාධක
2024-05-26 16:05:30
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ. කුලතුංග ආර්ඩබ්ලිව්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී ගේ මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් 2024 ජුනි මස ලුතිනන් සිට කපිතන් දක්වා නිල උසස්කිරීමේ විභාගය සඳහා පෙනීසිටින නිලධාරීන් වෙනුවෙන් 2024 මැයි මස 15 සිට 21 දින දක්වා කාලය තුළ පෙර සුදානම් කිරීමේ පාඨමාලාවක් පැවැත්වීය.
2024-05-23 18:02:45
අම්පාර සටන් පුහුණු පාසලේදී
2024-05-23 17:55:50
යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂ මණ්ඩලය වෙතින් පවත්වනු ලබන ‘Bugle Course 72’ සහ ‘Bagpipe Course 04’ පාඨමාලාවන් යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා පුහුණු පාසල් පරිශ්‍රයේදී 2024 මැයි මස 22 දින අවසන් විය.
2024-05-23 17:52:23
අම්පාර සටන් පුහුණු පාසලේදී පැවති ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 73’ සාර්ථකව හැදෑරූ සෙසුනිලයන් 127 දෙනෙකු වෙනුවෙන් සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවය 2024 අප්‍රේල් මස 24 දින පැවැත්විණි.
2024-05-23 17:48:54
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 පාබල සේනාංකය වෙතින් ප්‍රථම බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 20 සිට 2024 මැයි මස 11 දින දක්වා මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේදී පවත්වනු ලැබීය. මෙම පාඨමාලාව සඳහා 9 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන් 10 දෙනෙක් සහ සෙසුනිලයන් 360 දෙනෙකු සහභාගි වූහ.
2024-05-21 18:36:44
මුලතිව්, නයාරු හි පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී 2024 මැයි 05 දින ආරම්භ කරන ලද ‘The Cast Master’ පාඨමාලා අංක - 02 මැයි මස 15 දින සාර්ථකව අවසන් කරන ලද අතර, මෙම පාඨමාලාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ සෙබළුන් 10 දෙනෙකු සහභාගී වූහ.
2024-05-19 13:46:56
යුද්ධ හමුදා පුහුණු අධ්යක්ෂ මණ්ඩලයේ උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලයේ අධීක්ෂණය යටතේ යුද්ධ හමුදාව වෙත ක්‍රීඩා දක්ෂතා මත ඉඳුරාම බඳවා ගනු ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පවත්වනු ලැබූ ආධුණික පුහුණු පාඨමාලාව - (IV අදියර) 2024 මැයි 17 වන දින පුත්තලම, යුද්ධ හමුදා පුහුණු පාසලේ පැවති උත්සවයේදී සාර්ථකව අවසන් කරනු ලැබිය.
2024-05-17 15:50:54
නීතිසේවා මානව හිමිකම් සහ මානුෂවාදී නීති අධ්‍යක්ෂක මණ්ඩලය විසින් 2024 මැයි මස 15 දින ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපදේශක නිලධාරීන් සඳහා ජාත්‍යන්තර මානුෂවාදී නීතිය පිළිබඳ සමාලෝචන වැඩසටහනක් පවත්වන ලදී.