2024-05-17 10:27:07
5 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ බලඇණි පුහුණු පාඨමාලාව 2024 මාර්තු මස 18 දින සිට මැයි මස 10 දින දක්වා ගල්කුලම පාබල බලඇණි පුහුණු පාසලේදී පවත්විණි.
2024-05-16 17:57:25
යුද්ධ හමුදා මූලස්ථානයේ සහ ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ උපදෙස් මත 12 විජයබාහු පාබල රෙජිමේන්තුවේ බලඇණි පුහුණු පාඨමාලා අංක 36 මාර්තු මස 18 දින සිට මැයි මස 10 දින දක්වා ආලන්කුලම් පුහුණු පාසලේ දී පවත්වනු ලැබීය.
2024-05-15 18:35:53
7 ගැමුණු හේවා බළකායේ බලඇණි පුහුණු පාඨමාලාව පූනානි ස්ථාපිත බලඇණි පුහුණු පාසලේදී 2024 මැයි මස 10 දින සාර්ථකව අවසන් විය. මෙම සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සහභාගී විය.
2024-05-15 18:35:18
61 පාබල සේනාංකයේ මුලිකත්වයෙන් 2(ස්වේච්ජා) ශ්‍රී ලංකා පාබල හමුදා දේශන ශාලාවේදී 2024 මැයි මස 08 දින නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ මණ්ඩලයේ විශේෂඥ මනෝවෛද්‍ය බ්‍රිගේඩියර් ආර්.එම්.එම්. මොණරාගල යූඑස්පී, මනෝවිද්‍යා උපදේශක, ලුතිනන් කර්නල් යූ.ජී. මල්ලවආරච්චි ආර්එස්පී යූඑස්පී, මනෝවෛද්‍ය මේජර් ඩී.ඩී.ආර්.ටී කරුණාසේන යන යුද්ධ හමුදා වෛද්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් පවත්වන ලදී
2024-05-14 22:02:09
පනාගොඩ යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී ශාරීරික අභ්‍යාස පුහුණු උපදේශක පාඨමාලාවල සහ මූලික පිහිනුම් පාඨමාලාවේ විසිරයාමේ උත්සවයක් 2024 මැයි මස 07 දින පැවති අතර එහිදී, 4 වන මට්ටමේ ජාතික වෘත්තීය සුදුසුකම් සපුරණ ලද 2024 පළමු කණ්ඩායම සඳහා සහතික ප්‍රධානය කිරීමක්ද සිදු කෙරිණී.
2024-05-14 21:53:02
බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පාඨමාලා අංක -108 විසිර යාමේ පෙළපාලිය 2024 මැයි මස 03 දින එම පුහුණු පාසලේ දී පැවැත් විය.
2024-05-13 19:44:54
54 සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.එම්.පී.එස්.බී. කුලතුංග ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම යටතේ 54 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 541 පාබල බලසේනාවේ ඒකකයන් හි සේවයේ නියතු භටපිරිස් වෙනුවෙන් 2024 මැයි මස 06 දින සිට 2024 මැයි මස 11 දින දක්වා මූලික වෛද්‍ය පාඨමාලාවක් පවත්වන ලදී.
2024-05-10 16:16:11
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘අන්තර් රෙජිමේන්තු සරඹ හා පියවර කෝදු තරඟාවලිය - 2024’ හි ත්‍යාග ප්‍රධානෝත්සවය කලත්තෑව, සන්නාහ සන්නද්ධ බලකා පුහුණු මධ්‍යස්ථානයේදී 2024 මැයි මස 03 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2024-05-07 18:33:44
7 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් ‘ස්වේච්ඡා රෙජිමේන්තුවක් ලෙස පාබල හමුදා කාර්යභාරය සහ අනාගත සේවා නියුක්තිය’ යන තේමාව ඔස්සේ ඒකක සම්මන්ත්‍රණය සහ ‘Diners’ Club’ වැඩමුළුව අප්‍රේල් මස 19 දින පවත්වන ලදී.
2024-05-06 16:15:07
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ දී, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා පවත්වනු ලැබූ බලඇණි ආධාරක අවි පුහුණු පාඨමාලාව - 99 (2024/I), පසුගිය මැයි 03 වැනි දින එම පුහුණු පාසලේදී සාර්ථකව අවසන් විය.