2023-10-24 10:21:49
යුද්ධ හමුදා අධ්යක්ෂ ජෙනරාල් ප්රධාන මාණ්ඩලික සහ රග්බි කමිටුවේ සභාපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යුද්ධ හමුදා රග්බි සංචිතයේ ක්රීඩක ක්රීඩිකාවන්ට කමාන්ඩෝ...
2023-10-21 22:20:30
68 පාබල සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්ගේ සහභාගීත්වයෙන් කබඩි තරඟාවලියක් මුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී ඔක්තෝබර් මස 18 දින සිට 19 දින දක්වා පැවැත්වීය.
2023-10-20 07:38:38
‘National Masters Snooker’ තරඟාවලිය - 2023, කොළඹ ගෘහස්ථ බිලියඩ් සහ ස්නූකර් ක්රීඩා පිටියේදී පසුගිය සෙනසුරාදා (ඔක්තෝබර් මස 14) දින පැවැත්විණි.
2023-10-16 21:48:48
‘22 පාබල සේනාංක වොලිබෝල් අභියෝගතා කුසලානය - 2023’ හි අවසන් මහා තරඟය පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 10) දින කන්තලේ, සීනිපුර ප්රදේශයේ ස්ථාපිත ශ්රී ලංකා කාලතුවක්කු හමුදා වොලිබෝල් පිටියේදී පැවැත්විණි.
2023-10-12 19:42:48
සිවිල් වැසියන් සහ හමුදා සාමාජිකයන් අතර සුහදත්වය ප්රවර්ධනය කිරීමේ අරමුණින් 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.ඩබ්ලිව්.ඒ. සෙනෙවිරත්න යූඑස්පී පීඑස්පී ගේ උපදෙස් මත 2023 ඔක්තෝබර් මස 08 දින තුල්ලිකුඩිඉරිප්පු ශාන්ත මරියා වොලිබෝල් ක්රීඩාංගණයේදී වොලිබෝල් තරඟාවලියක් පැවැත්විණි.
2023-10-11 17:49:03
චීනයේ, හෑන්ග්හෝ ප්රදේශයේ පසුගිය දා පැවති ‘19 වන ආසියානු ක්රීඩා උළලේ’ දී විශිෂ්ට දක්ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්රීඩක ක්රීඩිකාවන් 8 දෙනෙකුගෙන් සමන්විත ශ්රී ලංකා මළල ක්රීඩා කණ්ඩායම පසුගිය සඳුදා (ඔක්තෝබර් මස 10) දින කොළඹ, බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත සපැමිණි අතර එහිදී ඔවුන් වෙත උණුසුම් පිළිගැනීමක් ලබාදෙනු ලැබීය.
2023-10-05 19:40:52
සුගතදාස, ගෘහස්ථ ක්රීඩාංගණයේදී පසුගියදා පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය සඳහා සහභාගී වූ ශ්රී ලංකා යුද්ධ හමුදා බොක්සිං ක්රීඩක ක්රීඩිකාවන් රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් 06ක් සහ ලෝකඩ පදක්කම් 15ක් දිනා ගනිමින් ජයග්රාහී ලෙස තරඟාවලිය අවසන් කළහ.
2023-10-04 21:16:14
චීනයේ පැවැත්වෙන ‘ආසියානු ක්රීඩා උළෙලට’ සහභාගී වන ශ්රී ලංකා යුද හමුදා කාන්තා බළකායේ සැරයන් නදීෂා රාමනායක පසුගිය බදාදා (ඔක්තෝබර් 4) දින පස්වරුවේ පැවැති මීටර් 4 x 400 සහය දිවීමේ කාන්තා ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූවාය.
2023-10-04 09:07:38
චීනයේ Hangzhou හි පැවැත්වෙන ආසියානු ක්රීඩා උළෙලේදී වසර 17කට පසු නව ශ්රී ලංකා වාර්තාවක් තබමින් 2 (ස්වේච්ඡා) ශ්රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සැරයන්...
2023-09-26 21:38:26
ශ්රී ලංකා මෝටර් රථ හා යතුරුපැදි ධාවකයන්ගේ සංගමය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Thunder Strike Katukurunda - 2023’ තරඟාවලිය පසුගිය ඉරිදා (සැප්තැම්බර් මස 24) දින කටුකුරුන්ද ප්රදේශයේදී පැවති අතර එම තරඟාවලියේ Supermotard 250/450 cc විවෘත කාණ්ඩය සඳහා සහභාගී වූ ශ්රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්රල් බී.අයි. මදුරංග ප්රථම ස්ථානය දිනාගැනීමට සමත්විය.