25-06-2017
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින නැගෙනහිර පළාතේ බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (24) දින නැගෙනහිර පළාතේ බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින අන්දම්කුලම් ප්‍රදේශයේ තිබී අත් තුවක්කු 01 ක් සොයාගෙන ඇත.
22-06-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (21) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ පුද්ගලනාශක බෝම්බ විලායක 01 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරක් මත, භට පිරිස් විසින් එදිනම (21) වඩ්ඩුවකල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: භට පිරිස් විසින් බොරවැව ප්‍රදේශයේ තිබී SFG 87 වර්ගයට අයත් අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (20) දින තෙන්නාමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 05 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරක් මත, භට පිරිස් විසින් එදිනම (20) චලෙයි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: භට පිරිස් විසින් බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් එදිනම (20) සොයාගන්නා ලදි.
ලද තොරතුරක් මත, භට පිරිස් විසින් බොරවැව ප්‍රදේශයේ තිබී එදිනම (20) අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (19) දින අඩම්පන් සහ පෙරියමඩු යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 30 ක් සහ පුපුරානොගිය උපකරණ 02 ක් සොයාගෙන ඇත.
18-06-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (17) දින පල්මොඩ්ඩායි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
17-06-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (16) දින තෙන්නමාරවඩි සහ නොව්විගම යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.
16-06-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (15) දින කන්යාර්කෝවිල් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) කට්ටෙයිඅඩම්පන්, නොව්විගම, පෙරියමඩු සහ තෙන්නාමාරවඩි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 53 ක් සහ මිමී 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
15-06-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (14) දින කත්කෝවලම් සහ ආර්මුත්තුකුලම් යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
14-06-2017
උතුර: හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (13) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.