Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 08-08-2017

    08-08-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (7) දින තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 07-08-2017

    07-08-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (6) දින තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 06-08-2017

    06-08-2017

    උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (5) දින තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (5) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 05-08-2017

    05-08-2017

    උතුර: ලද තොරතරු මත හමුදා භට පිරිස් විසින් මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03 - 08 - 2017

    03 - 08 - 2017

    උතුර: ලද තොරතරු මත හමුදා භට පිරිස් විසින් මුල්ලිවෛක්කාල් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-08-2017

    02-08-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම විසින් අගහරුවාදා (1) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 14 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 01 - 08 - 2017

    01 - 08 - 2017

    උතුර:ලද තොරතරු මත හමුදා භට පිරිස් විසින් යෝදියන්කට්ටු යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 31 - 07 - 2017

    31 - 07 - 2017

    උතුර: ලද තොරතරු මත යාපනය සහ පලෙයි පොලිසිය විසින් අරියාලෙයි සහ අයියකච්චි යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 02 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    ලද තොරතරු මත හමුදා භට පිරිස් විසින් එදිනම (30) වෙල්ලමුල්ලිවෛක්කාල් යන ප්‍රදේශයේ තිබී එල්ටිටිඊ නිශ්පාදිත අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 29 - 07 - 2017

    29 - 07 - 2017

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (28) දින වන්නිවිලන්කුලම් ප්‍රදේශයේ තිබී ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 28 - 07 - 2017

    28 - 07 - 2017

    උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී ටි-81 රයිෆල් අවියක බද කොටසක් සොයාගෙන ඇත.

    සිංහල