Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 13-04-2017

    13-04-2017

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (12) මාවෙඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 09-04-2017

    09-04-2017

    උතුර: ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් සෙනසුරාදා (08) දින පුදුමාතලන් ප්‍රදේශයේ තිබී ආර්පිජි 01 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (08) මාවෙඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-04-2017

    08-04-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (7) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 107 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 06 - 04 - 2017

    06 - 04 - 2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (5) දින වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී ආර්පීජී බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-04-05

    2017-04-05

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (4) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 25 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් එදිනම (4) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 04 - 04 - 2017

    04 - 04 - 2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (3) දින අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ තිබී ආර්පිජි බෝම්බ 01 ක්, ටි-56 උණ්ඩ 1255 ක් සොයාගෙන ඇත.

    බටහිර: හමුදා භට පිරිස් විසින් එදිනම (3) කොස්ගම යන ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු බෝම්බ 01 ක්, මිමි 122 කාලතුවක්කු බෝම්බ 01 ක් සහ මිමි 130 කාලතුවක්කු බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-04-2017

    03-04-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (2) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 154 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 05 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 02-04-2017

    02-04-2017

    උතුර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (1) දින වව්නියාව සහ කිලිනොච්චි යන ප්‍රදේශවල තිබී අත් බෝම්බ 02 ක් සහ ටී-56 පතරොම් 65 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 30 - 03 - 2017

    30 - 03 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් බදාදා (29) දින අම්පලවාන්පොක්කනේ ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (29) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 23 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 29 - 03 - 2017

    29 - 03 - 2017

    උතුර: හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (28) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 19 ක් සොයාගෙන ඇත.

    සිංහල