2017-06-13
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (12) දින තෙන්නමාරවඩි සහ පාලමොඩ්ඩෙයි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (12) දින තෙන්නමාරවඩි සහ පාලමොඩ්ඩෙයි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සෙනසුරාදා (10) දින තෙන්නමාරවඩි සහ පාලමොඩ්ඩෙයි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (9) දින පෙරියමඩු ප්රrදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (8) දින පාලමොඩ්ඩෙයි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
නැගෙනහිර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් බ්ර හස්පතින්දා (01) කදිරිවේලි ප්ර දේශයේ තිබී මිමි 12.7 x 108 වර්ගයේ උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.
01-06-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (31) උප්පමාවේලි ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (31) කෝවිල්කුන්චිකුලම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 130 ක් සහ ක්ලේමෝ බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (29) දින සන්ධීවෙලී යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
උතුර: ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් සෙනසුරාදා (27) දින තයියටි ප්‍රදේශයේ තිබී මිමී 60 මෝටාර් බෝම්බ 132 ක්, මිමී 60 පැරා මෝටාර් බෝම්බ 28 ක්, අත් බෝම්බ 44 ක්, ක්ලේමෝ බෝම්බ 13 ක් සහ එම්පීඑම්ජී පතුරොම් වැල් 06 ක් සොයාගෙන ඇත.
26-05-2017
උතුර: ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.
2017-05-25
උතුර: ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් බදාදා (24) කන්කසන්තුරෙයි ප්රතදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 210 ක් සොයාගෙන තිබේ.