27-07-2017
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (26) දින නවවිගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.
උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (26) දින නවවිගම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.
26-07-2017
උතුර: භටපිරිස් විසින් අගහරුවාදා (25) දින වර්නවිල් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
25-07-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායමක් විසින් ඉරිදා (24) දින නවවිගම, පාලෙයිමොඩ්ඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන ඇත.
23-07-2017
උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (22) දින මුලතිව් ප්‍රදේශයේ තිබී ටී-56 පතරොම් 183 ක් සොයාගෙන ඇත.
22-07-2017
උතුර: භටපිරිස් විසින් සිකුරාදා (21) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 06 ක් සහ මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
20-07-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායමක් විසින් බදාදා (19) දින තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.
19-07-2017
උතුර: භටපිරිස් විසින් අගහරුවාදා (18) දින අයියකච්චි ප්‍රදේශයේ තිබී මිමි 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් එදිනම (18) දින කොම්බාවිල් යන ප්‍රදේශයේ තිබී මිමි 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (17) දින පෙරියමඩු සහ තෙන්නාමාරවඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 47 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
උතුර: භටපිරිස් විසින් ඉරිදා (16) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් එදිනම (16) සොයාගැනීමට සමත්වී ඇත.
14-07-2017
උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) දින මුලතිව් ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් යාපනය ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 54 ක් එදිනම (13) සොයාගන්නා ලදි.