Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2017-07-12

    2017-07-12

    උතුර: භටපිරිස් විසින් අඟහරුවාදා (11) දින වඩ්ඩුවාකල් ප්‍රදේශයේ තිබී පිස්තෝලයේ පහළ කොටසක්, පිස්තෝල මැගසින් 04 ක්, පිස්තෝල පතරොම් 16 ක් සහ අත්බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 11-07-2017

    11-07-2017

    උතුර: භටපිරිස් විසින් සදුදා (10) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 26 ක් එදිනම (10) සොයාගන්නා ලදි.

    සිංහල
  • 2017-07-09

    2017-07-09

    උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (8) දින උදයාර්කට්ටුකුලම් යන ප්‍රදේශයේ තිබී හදුනානොගත් ගිනි අවි කොටසක්, මිමි 81 මෝටාර් බෝම්බ 02 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 02 ක්, මිමි 60 මෝටාර් බෝම්බ කොටස් 03 ක්, මිමි 60 මෝටාර් බෝම්බ විලායක 03 ක් හා එල්ටීටීඊ මර උගුලක කොටසක් සොයාගෙන ඇත.

    තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් කඩ්ඩේයිඅඩම්පන් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් එදිනම (8) සොයාගන්නා ලදි.

    සිංහල
  • 2017-07-08

    2017-07-08

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම විසින් සිකුරාදා (07) දින තැන්නමාරවඩි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-07-07

    2017-07-07

    උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (6) දින වෙල්ලමුල්ලිවයික්කාල් නැගෙනහිර සහ කොම්බාවිල් යන ප්‍රදේශයන්හි තිබී එල්ටීටීඊ සංග්‍රාමික නිළ ඇඳුම් රෙදි රෝලක් සහ අත්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් එදිනම (6) සොයාගන්නා ලදි.

    නැගෙනහිර: භටපිරිස් විසින් නැගෙනහිර පළාතේ පච්චනූර් ප්‍රදේශයේ තිබී එදිනම (6) අත්බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 02-07-2017

    02-07-2017

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (01) දින නැගෙනහිර පළාතේ බෝගමුයාය ප්‍රදේශයේ තිබී P4 MK 1 වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 01-07-2017

    01-07-2017

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් සිකුරාදා (30) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 02 ක් සහ ඉලෙක්ට්‍රෝනික උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 28-06-2017

    28-06-2017

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (27) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 03 ක් සහ ආර්පිජි 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 27-06-2017

    27-06-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (26) දින සුතන්තිපුරම් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 26-06-2017

    26-06-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (25) දින යාපනය ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල