Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22-06-2017

22-06-2017

උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (21) දින පෙරියමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 20 ක් සහ පුද්ගලනාශක බෝම්බ විලායක 01 ක් සොයාගෙන ඇත.

ලද තොරතුරක් මත, භට පිරිස් විසින් එදිනම (21) වඩ්ඩුවකල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 05 ක් සොයාගෙන තිබේ.

නැගෙනහිර: භට පිරිස් විසින් බොරවැව ප්‍රදේශයේ තිබී SFG 87 වර්ගයට අයත් අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

jordan Sneakers | Nike nike dunk high supreme polka dot background , Gov
සිංහල