2017-05-04
2017-05-04
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භට පිරිස් විසින් බදාදා (03) මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන තිබේ.
2017-05-04
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භට පිරිස් විසින් බදාදා (03) මාවාඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 10 ක් සොයාගෙන තිබේ.
උතුර: හමුදා භට පිරිස් විසින් සඳුදා (1) දින කොරක්කන්කඩ්ඩු ප්‍රදේශයේ තිබී මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
28-04-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී P4 MK I වර්ගයට අයත් පුද්ගලනාශක බෝම්බ 30 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
27-04-2017
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භටපිරිස් විසින් බදාදා (26) මාවඩිවෙම්බු ප්රnදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
26-04-2017
උතුර: හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (25) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
25-04-2017
උතුර: හමුදා භට පිරිස් විසින් සදුදා (24) දින ධර්මාපුරම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) පම්පෙයිමඩු ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.
24-04-2017
නැගෙනහිර: බිම් බෝම්බ ඉවත් කිරීමේ භටපිරිස් විසින් ඉරිදා (23) මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී P4 MK1 වර්ගයට අයත් උණ්ඩ 26 ක් සහ K400 වර්ගයට අයත් අත් බෝම්බ 01 සොයාගෙන ඇත.
21-04-2017
උතුර: යුද්ධ හමුදා බිම් බෝම්බ ඉවත්කිරිමේ භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින මාවඩිවෙම්බු ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 40 ක් සොයාගෙන ඇත.
මේ අතර ලද තොරතුරකට අනුව භට පිරිස් විසින් එදිනම (20) පුදුකුඩිඉරිප්පු බටහිර ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සහ මිමි 81 මෝටාර් උණ්ඩ 01 ක් සොයාගෙන තිබේ.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (19) වෙම්බඩිකර්නි ප්‍රදේශයේ තිබී ටී-56 ගිනි අවි බැරල් කොටස් 80 ක් සහ බඳ කොටස් 57 ක් සොයාගෙන ඇත.
19-04-2017
උතුර: හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (18) දින මුලතිව් ප්‍රදේශයේ තිබී විද්‍යුත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.