16-06-2017
උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (15) දින කන්යාර්කෝවිල් ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) කට්ටෙයිඅඩම්පන්, නොව්විගම, පෙරියමඩු සහ තෙන්නාමාරවඩි යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 53 ක් සහ මිමී 82 මෝටාර් බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
Best Authentic Sneakers | Sneakers
සිංහල