19-08-2017
19-08-2017
උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (18) යාපනය ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන තිබේ.
19-08-2017
උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (18) යාපනය ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) මන්නාරම ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන තිබේ.
2017-08-18
උතුර: භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (17) මුලන්කාවිල් ප්‍රදේශයේ තිබී බිම්බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
17-08-2017
උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් බදාදා (16) අම්පලාවන්පොක්කනෙයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (16) පෙරියමඩු සහ තෙන්නමරවඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 29 ක් සොයාගෙන තිබේ.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (14) දින තෙන්නාමාරවඩි ප්රාදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගැනීමට සමත්වී ඇත.
උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (13) එලුතුමඩ්ඩුවාල් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 02 ක් සොයාගෙන ඇත.
මේ අතර ලද තොරතුරු මත භඨ පිරිස් එදිනම (13) තේවිපුරම් ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් බෝම්බ 10 ක් සොයාගෙන තිබේ.
නැගෙනහිර: භඨ පිරිස් එදිනම (13) බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
බටහිර: තවද, භඨ පිරිස් විසින් එදිනම (13) කොස්ගම ප්‍රදේශයේ තිබී මිමී 152 කාලතුවක්කු උණ්ඩ 06 ක්, මිමී 130 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 01 ක්, මිමී 122 හිස් පතුරොම් කොපු 01 ක්, මිමී 25 පවුන්ඩර් 01 ක්, විලායක 41 ක්, හිස් විලායක 15 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.
උතුර:හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (12) කොකාවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (12) විතවහවිල්ලුව සහ තෙන්නමරන්වාඩි යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 09 ක් සොයාගෙන තිබේ.
උතුර: ලද තොරතුරු මත හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (11) මුල්ලයාවෙලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (11) තෙන්නමරන්වාඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.
11-08-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (10) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගැනීමට සමත්වී ඇත.
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (9) දින තෙන්නාමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගැනීමට සමත්වී ඇත.
නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ භට පිරිස් විසින් බෝගමුයාය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 07 ක් එදිනම (9) සොයාගන්නා ලදි.
09-08-2017
උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (8) දින වව්නියාව ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගැනීමට සමත්වී ඇත.